Thursday 30 September 2010

රත්ගමයා , උදුපියලිය සහ අශීලාචාරයෙක්........


රත්ගමයා ඊයෙ ඉදලම මේ ලිපිය දාන්න ඉදියේ.ඒත් කාල කලමණාකරනයේ පොඩි අව්ලක් ආපු නිසා අදට කල් දැම්මා..ඊයෙ පුරුදු විදිහට අලුත් ලිපියට දාපු අදහස් කියවගෙන යනකොට(කියවගෙන ගියා කිව්වට ඒ අදහස විතරයි තිබුනේ)අදුරන්නේ නැති අමුත්තෙක් රත්ගමයට බැනලා අදහසක් දාල තිබුනා.එහෙම හැන්ගිලා අදහස් දක්වන්නෙ කොන්ද පන නැති උන් සහෝ..ඒක නිසා ඒ අදහස දපු කෙනා මේ ලිපියටත් අදහස් දානවනම් රත්ගමයා කැමති.හැබයි නමත් එක්ක.එතකොට රත්ගමයා වැරදි හදාගන්න පසුබට වෙන්නේ නෑ.....හැන්ගිලා කරන්න ඕන වැඩ 1යි රත්ගමයා දන්නේ..ඒ ලිoගික කටයුතු..ඒක නිසා සහොදරයා මගේ නවාතැනේ එහම වැඩ කරන්න ඉඩ නෑ කියල මතක තියා ගන්නකෝ......
මේ ලිපියට හේතුව ඒකම විතරක් නෙමේ..කාලේකින් අලුත් නිසැදැස් වගයක් කියවන්න ලැබුනා බ්ලොග් අඩවියක..නොසිදුවීම් කියල තමා නම නම් තිබුනේ(රත්ගමයා නම් අලුත් නිසා ඒක ඊයේ තමා කියෙව්වේ)ආදරය විරහව ගැන ලියන අස්සේ ඒ මිතුරා ලියලා තිබ්බේ උදුපියලිය ගැන..ආදරය විරහව වගේ වෙන මාතෘකා අතර ඒ වගේ එකක් දැක්කම රත්ගමයට කියවල බලන්න හිතුනෙ නිසදැස් වලට තියෙන ආසාවටම විතරක් නෙමේ..රත්ගමය ප්‍රතිපත්තියක් විදිහට මේ බ්ලෙග් එකේ නිසදැස් දාන්නේ නෑ කියලා හිතාගෙන හිටියේ..ඒත් මේකේ ඒ නිසදැස දැම්ම කියල වරදක් වෙන්නේ නෑ කියල හිතුවා...පද 2ක විතරක් දාන්නේ ..,නැති නම් රත්ගමයා ඒ නිසදැස අයිති නිර්මානකරුවට අසාධාරනයක් කරා වෙනව නිසා..ඔයාලත් ගිහින් බලන්න..

උඳුපියලි
කුඩා කොළ
කුඩා මල්
ලං වී බලන්න
ලස්සනය


රත්ගමයට කියන්න ඕන මෙච්චරයි..වෙනස් දෙයක් වෙනස් විදිහට කරන්න.එතකොට ලෝකයට අපිව මතක හිටීවි.හැමෝම කරන දේ කරොත් නිකම්ම නිකන් පුද්ගලයෙක් විතරයි.චරිතයක් වෙන්න වෙනස් දේ කරන්න.....පුද්ගලයො ආදරේ කරන්නෙ චරිත වලට......

12 comments:

  1. අනේ අම්මපා මටත් මේ රත්ගමයට වගේ කටක් තිබුනා නං අද වෙනකොට මගේ බ්ලොග් එකත් මුලු සයිබරයම දන්නවා. මාත් මාස 3ක් විතර බ්ලොග් ලියන එක අතැරලා හිටිය නෙව ඔය වගේ නමක් නැතුව අදහස් දක්වන කැරපොතු චරිතයක් නිසා. අනේ මගේ සුදු අයියේ ආයි ඒ වගේ අදහසක් දැක්ක ගමන් ඔන්න ඒක මං ඔයාට බාර කරනවා හොදේ... :ප් :ප් :ප් හිහ් හිහ්...

    ReplyDelete
  2. හැන්ගිලා කරන්න ඕන වැඩ 1යි රත්ගමයා දන්නේ..ඒ ලිoගික කටයුතු da????

    hiks

    ReplyDelete
  3. @අහින්සකවී අනිවා..කියාපන් හොදේ..දෙන්නම් අයෙ ඔය වගේ කතා නොකියන්න....
    @බිගුවා හන් හන් හන්....අනේ තව තියෙනව නම් කියාලා දියන් බිගු.... රත්ගමයා පොඩ් එකා නෙව

    ReplyDelete
  4. හොර බොරු වංචා නැතිව රත්ගමයා අයියා නම් නියම බුලට් එකක් නේ... මට සෙට්වුනේ ඊයෙ නෙවැ... අයියා මගේ බ්ලොග් එකේ දාපු කොමන්ටුවටත් කිවුවා වගේම හිවලෙක් බැනලා ගිහින් තිබුණා... වෙලාවට මං මොඩරේෂන් දාලා තිබුණ නිසා හොදා... මෙහෙම එවුන්ට කොරන්ට දෙයක් අම්මපා නැද්ද අපිට...

    ReplyDelete
  5. එල මචෝ එල.. අර උඹ දන්න එකම හැිගිලා කොරන එක..ඒක විතරක් නෙමේ කොල්ලෝ තව තියෙනව.ෙ හොදේ.
    රත්ගමයා කැමතියි කිව්වා නේද නිසදැස් කියවන්න ඔන්න තියෙනවා එල බ්ලොග් එකක් ගිහිල්ලා බැලුවනම්. මේක මේ gold fish කියලා එකෙක්ගේ.

    ReplyDelete
  6. අමතක වුනානේ ඈඩ්රස් එක් දාන්න මෙන්න මෙන්න

    http://prasanna86k.wordpress.com/%E0%B6%9C%E0%B7%9D%E0%B6%BD%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A-fish-%E0%B6%9C%E0%B7%9A-%E0%B6%9A%E0%B7%80%E0%B7%92-%E0%B6%94%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8-%E0%B6%91%E0%B6%9A-%E0%B6%AD%E0%B7%90/?preview=true&preview_id=207&preview_nonce=15660597de

    ReplyDelete
  7. "රත්ගමයට කියන්න ඕන මෙච්චරයි..වෙනස් දෙයක් වෙනස් විදිහට කරන්න.එතකොට ලෝකයට අපිව මතක හිටීවි.හැමෝම කරන දේ කරොත් නිකම්ම නිකන් පුද්ගලයෙක් විතරයි.චරිතයක් වෙන්න වෙනස් දේ කරන්න.....පුද්ගලයො ආදරේ කරන්නෙ චරිත වලට......"

    අපූරු අදහසක් සහෝ...

    හැමෝම දකින දෙයක් දිහා වුනත් වෙනස් විදිහකට බලන්න පුළුවන් කියන එකට හොඳ උදාහරණයක් මතක් වුණා ඔයාගේ අදහස කියෙව්වම.. කාලෙකට කලින් කියවපු පත්තරයක තිබුණ නිසදැසක්... අපූරුම අපූරු අදහසක්...මං මේක කියෙව්වේ මොනිකා රුවන්පතිරණ කිවිඳිය පුවත්පතකට දීල තිබුණ සංවාදයකදි... ඇයත් මේක පුවත් පතක පළ වෙල තියෙද්දි දැකල තිබ්බ එකක්... එය ලියල තිබුණෙ කවුද කියල ඇයටවත් මතක තිබුණෙ නැහැ... හැබැයි පද ටික නම් මතක තිබිල තියෙනවා...

    "මලක් පිපුණ බැවින්...
    මගේ නව ලිපිනය...

    වල නොවේ විල...."

    ReplyDelete
  8. @sansarasidu
    "මලක් පිපුණ බැවින්...
    මගේ නව ලිපිනය...

    වල නොවේ විල....

    ඒක නම් පට්ට්යි සහෝ..තේරුම නම් මරු..මේ විදිහට ලියන්න පුලුවන් නම් අපේ බ්ලොග් වල නිසදැස් ලීයන කස්ටියට..මම එක බ්ලොග් එකක් නෑර කියවනවා

    ReplyDelete
  9. හරිම ලස්සනයි රත්ගමයා පො'ස්ට් එක මම මෙ බ්ලොගෙ එකෙ' 1වෙනි පාරටද කොහිද පොස්ට් එකක් දැම්මෙ...
    නියගලා මල ලස්සන බව සැබැය..
    නමුත් එහි මරණය සැගව ඇත

    ReplyDelete
  10. රත්ගමයා අයියගෙ අදහස් හැටියට නිසදැසක් ලිව්වොත්නම් නැඟලා යයි.
    ලියන්නෙම නැද්ද....?

    ReplyDelete
  11. @ප්‍රාර්ථනා ..ලියලා තියෙන්නේ..ඒත් මම බ්ලොග් එකේ නිසදැස් දාන්නෙ නෑ කියලා හිතන් ඉන්නෙ යාලු....
    @අප්පච්චිගෙ පොඩි දො'ණි ..බොහොම ස්තූති යාලු.

    ReplyDelete
  12. ඔන්න රත්ගමයො මමත් බැස්සා වැඩේට. පෝස්ට් එක නම් මල් 7යි. ඔන්න ඉතින් මමනම් මේ කෙරුවාවට අලුත්. මටත් පස්සට 2ක් පයින් ගහලා එහෙම පොඩි තල්ලුවක් දෙනවනම් බොහොම අගේ කොට සලකනව ඉතිං..........

    ReplyDelete

ඔබේ වචන මට හයියකි...මේතන ලියා යන්න(ඔන්න හොදින් කිව්වා..අඩෝ...ලිව්වේ නැතිනම් කපනවා ඩෝ...)