ඒ 2010 ලෝක කුසලාන පාපන්දු තරගයයි.ස්පාඤ්ඤ්ය සහ නෙදර්ලන්තය තරග බිමේය.දින්නේ කවුරුන්දැයි සැවොම ඇස් නොපියා බලා හිදී.
නමුත් තරගයේ ප්‍රතිඵලය කලින්ම දැනගෙන සිටි අයෙකු විය.සුමිතුරු බූවල්ලා
නමින් පෝල් විය..ස්පාඤ්ඤය දිනනවා..ඒ පෝල් ගේ අනාවැකිය විය.
ලොව පුරා සියලු දෙනා පුදුමයට පත්කරමින් ස්පාඤ්ඤය ලෝක කුසලානය දිනා ගත්තේය.
එය පෝල්ගේ පලමු අනාවැකිය නොවුනි.එයට පොර පැවති තරග සියල්ලකම ප්‍රතිඵල තරගයට පෙර නිවැරදිව පැවසීමට මේ අනාවැකි කරුවාට හැකි වී තිබුනි.අද වන විට මුහුණු පොතේ පෝල් ගේ නමින් මිතුරු අඩවි රැසකි.පෝල්ගේ ජනප්‍රිය බව කියා පෑමට අතවත් ඕනෑ තරම් කරුනු ඇත.
අවසන් තරගය අවසානයේ පෝල් ජීවත් වන මින් මැදුර වෙත තර්ජනාත්මක ඊමේක් රැසක් ලැබුනි.ඒවා බොහොමයකින් කිය වුනේ පෝල්ව මරා දමන බවයි.පාපන්දුලෝලීන්ගේ විශ්වාසය වූයේ අවසන් තරගය නෙදර්ලන්තය පරාජයට පත්වූයේ පෝල්ගේ අනාවැකිය නිසා බවයි.තරගයෙන් අනතුරුව ඔවුන් බූවලු විරෝධී ගීතිකා ගයමින් විරෝධය පලකල බව සදහන් වුනි.

මේ බූවලු මිතුරා පසුගිය දා ජීවිතයෙන් සමුගත්තේය.ඒ කිසිවෙකුගේ ප්‍රහාරයක් නිසා නොවේ.බූවල්ලෙකු ජීවත් වන අවුරුදු 3ක කෙටි ජීවිට කාලය සම්පූර්ණ කර අවසන් වීමෙන් පසුවය..පෝල්ගේ වියෝවෙන් කදුලු සලනා විදේශිකයන් රැසක් වේ.ඒ අතර ස්පාඤ්ඤයන් විශේෂ වේ.ඔවුන් පෝල්ව තම ජාතික වස්තුවක් ලෙස සැලකනු ලැබුනි.
කෙසේ හෝ පෝල් දැන් මිය ගොස් ඇත...
"තවත් අනාවැකි නොකියනු ලැබේ..සතුටින් ජීවත් වන්න"
මුහුනු පොතේ පෝල්ගේ මිතුරු අඩවියක එසේ සටහන්ව තිබුනි
ඇරඹුමම කදුලක් වෙලා........................
ReplyDeleteAneeee....... yasata hitapu buuvallaa......
ReplyDeleteඅර කිලවේල්ටත් උනේ ඔය වැඩේම නේද..?සිදංගනා හරියට හරි.. දැන් පෝල් "නිදහසේ සැතපෙනවා" වත් ඇතිනෙ..ඒකම මදෑ..දුකයි..මොකෝ කරන්නේ..:(:(
ReplyDeleteඅනිච්චාවත සංකාරා....ලබන ආත්මයෙදි මනුස්ස ආත්මයක් ලබල මේ දික් සසර කෙටි කරගෙන නිවන් සැප ලැබීමට ලැබේවා
ReplyDeleteඅහිංසක පෝල් .... මිනිස්සුන්ගේ අත කොලුවක් වෙලා ඉදල ඒකෙන් නිදහස් වුනාට නම් සතුටුයි..
ReplyDeleteඒත් උඹ ගැන මට දුකයි පෝල්...
aney paw
ReplyDeleteපව් අනේ
ReplyDeleteඅපරාදේ මගේ ලවු එකේ අනාගතය ගැන අහගන්න තිබ්බා.දැන් පමා වැඩියි
ReplyDeleteඅනේ ඔය බූවල්ලාගේ ඊලඟ උපත අපේ රටේ සිදුවේවා !
ජයවේවා පෝල් !!
Aththatama dukai. Danaganipu welawe godak duka hithuna. Eth monawa karannada. Honda athmayak labenna kiyala prarthana karanawa.
ReplyDeleteපෝල්... ඈත්තටම ජනප්‍රිය චරිතයක් උනා.... මම වාර්තාවක දෑක්කා තියෙනවා අනාවෑකි නිසාම මරණ තර්ජනත් තිබුනා කියලා...
ReplyDeleteලෝක සොබාවය ඕක තමා
ReplyDeleteප.ලි; පෝල්ගේ සේවය වඩාත් ඕන කරන්නේ ලංකාවට. ඉදිරියේදී බලමුකෝ පෝල් ලංකාව පැත්තේ උපදීද කියලා