ඔන්න පහලින් දාන්නම් කෝ ගෙනාපුවා..බලන්න කෝ...
මේ තියෙන්නේ බඩු ආපු ලියුම් කවර..මේව ගොඩ ගහන්න බෑ අප්පා..වැටෙනවා..මාර ගේමක් දීල තමා ගොඩ ගැහුවේ.
මෙන්න තියෙනවා ගෙනාපු බඩු වලින් ඩින්ගක්..අනිත් ඒව නම් එක එක තැන්වල දාල...සමහර ඒවා හයි කරලා....ඒව ගලවල පොටෝ ගහන්න බැරි නිසා මෙහෙම දානවා මේ ටික....
ගෙනාපු බඩු සමහරක්
1.අන්තර්ජාල මොඩම්
2.සින්දු අහන ඇම්.පී 3 ප්ලේයර්
3.වෙබ් කැම්
4.ඔරලෝසු
5.කාඩ් රීඩර්
6.බ්ලූ ටූත් ඩොන්ගල්
7.මවුස්(වයර් නැති )
8.ඩෝර් බෙල්(වයර් නැති )
9.හෙඩ් ෆෝන්
10.රවුටර්
11.මුදු
12.කරාබු
සහ එක්සෙට්‍රා......................................
මෙන්න මගේ feed back profile එක...100%ක් පොසිටිව්...හික්
සමහරුන්ට මේ EBay කෙරුවාව තේරෙන්නේ නැතිව ඇති..එහෙම නැතිනම් දන්නෙ නැතිව ඇති....
මේ ගැන දැනගන්න කැමති කෙනෙකුට කියල දෙන්න රත්ගමය ලෑස්ති...කිසිම අය කිරීමක් නෑ..හික්...නොමිලේ ඕන්...
skype තියෙනවනම් sahan420 එකතු කොර ගන්න ඕන්..
ඔබේ ඕනෑම දැවෙන ප්‍රශ්නයක් මා වෙත යොමුකරන්න
ෂික් මගෙ කවර ටිකෙ බොල ඔක්කොම පුපුරොල ආතල් ඇරන් ඉවර වුනාම විසි කලා නෙ.නැත්තං මටත් පොටො ගන්න තිබ්බ,,...සම්පත් වෙබ් කාර්ඩ් ද? තව මට අර ගෙන්නපු මොඩම් එකෙ item number එක ඊමෙල් කරන්න මල්ලි හොඳ මල්ලිය වගෙ :p
ReplyDeletemachan matah genna ganna ona eth mata bayai thiyena panam dekath komode ekata wateida kiyala...
ReplyDeleteමන් දන්නව නේ රත්ගමයගෙ වැඩ ගැන.. eBay එක කාල වතුර බීල තවත් කෑල්ලක් කාල ඉන්නෙ. රත්ගමය අලුතෙන් මොකක් හරි ගෙනාපු ගමන් ඔන්න ස්කයිප් කෝල් කරල මට පෙන්නනව. බලපන් ඩෝ ලස්සන කියල. මාත් ඉතින් මොනව හරි ගෙන්නන්න ඕන උනු ගමන් රත්ගමයට තමයි කියන්නෙ.. ඉස්සරහට තව මොනවද අලුතෙන් කරන්න යනවලු eBay එකේ. එල එල. good luck
ReplyDeleteඅයියෝ බං මං මේ ඊයේ පෙරේදා වැඩේ පටාන් ගත්තේ.. අර කන්දෙකේ ගහලා සිංදු අහන එකක් ඕඩර් කලා.. තාම ආවේ නෑ. දැන් සතියක් විතර.. හිටුකෝ තව ටික දවසකින් මමත් දාන්න... හිහ් හි
ReplyDeleteඒ මොකක් ද මල්ලි ඒ බොක්ක.... අනේ මන්ද මට නම් නොතේරේ...
ReplyDeleteමටත් ගන්න ඕනි දේවල් ගොඩක් තියේ ....
වත් අක්කා.. ඔය බොක්ක ගැන මෙතනින් හොදට ඉගෙන ගන්න පුලුවන්.. http://dhanikauom.blogspot.com/search/label/eBay
ReplyDeleteOnna patan gaththa purajeruva..... ammapa muta.... denna vatinava (mge Ebay account 1kath).. Siravata, kastiya mahagannan vlata badugannathiva meka use krala blanna... Maara labai... Bt danna 1kek langa thiyagena.(rathgamaya vage 1kek)
ReplyDeleteඇත්තම කිව්වොත් මම නම් ඔය කෙරුවාව ගැන දන්නේ නෑ...ඒ නිසා මම රත්ගමයාව ලගදීම ස්කයිප් එකෙන් අල්ල ගන්නම්කෝ.....
ReplyDeleteඅලේ හලිම සෝයි...
ReplyDeleteමමත් මෙයා නිසා බූස්ට් වෙලයි ඉල්ලෙ..
ඉක්මනටම රෙකෝද් එක කදල්ල ඕලේ...
සෝයි ලේ ??
ලැජ්ජාවේ බෑ මම ඕව ගැන ඩිංගක්වත් දන්නේ නෑ මගෙන් ඉගනගන්න ලමයින්ට ඊ මාර්කටින් ගැන ලොකුවට මම කියනවා ඒත් මම කඩල ඇටයක් පමන දෙයක් ගෙන්නගෙන නෑ .මොනව හරි ගෙන්න ගන්න ඕන .
ReplyDeleteරත්ගම මල්ලි ඕඩර් කරපු ඒව ඔක්කෝම අඩු නැතිව එන්න ඇති නේද ? කැඩිල බිඳිලා තිබ්බ ඒවා එහෙම එවන්නේ නෑ නේ ?
ඒත් මොනාද මම ගෙන්න ගන්නේ ?
ජයවේවා !!
සමහරු නමි E Bay වල ගණුදෙණු කරන්න බයයි..... සල්ලි ගෙව්වට පස්සෙ බඩු එවන එකක් නැහැ කියල... සමහරුන්ට ඔය වගෙ දෙවල් වෙලා තියෙන නිසා.... අන්තර්ජාලයෙ ගණුදෙණු කොහොමත් පරිස්සමින් කරන එක තමා හොද........
ReplyDeleteඅයියෝ සමහරු නැහෙනව බයේ...මම ඩිස්ප්ලේ එකයි කෙසින් එකයි ගෙන්නුවා ජන්ගමේට 2000 ගානක් :D හොර නැති තැන් බලලා ගන්න එකයි ඉතින් වැඩෙ....
ReplyDeleteනරකද කිණිස්සක්, ඤංචක්කුවක් කලාකිරිඤ්ඤයක් වගේ පලාතට ගැලපෙන දෙයක් ගෙනාවනං...
ReplyDelete:D
රත්ගමයා ගෙනාපු භාණ්ඩ ටික දැක්කාම ආසාවේ බැ.. මමත් ebay ගනුදෙණු කරන්න පටන් ගත්තේ මිට මාසෙකට කලින් ඉදලා.
ReplyDeleteඅනේ රත්ගමයා සොයුර..:):)..
ReplyDeleteමටත් ඔය වැඩේ ගැන නිසි පරිදි දැන ගැනීමට අවශ්‍යයි..
ප්‍රශ්න කන්දයි.. ප්‍රාථමික අංශයේ ඉදන් ඉගෙන ගත යුතුයි.. ප්‍රශ්න ඇසීමට වේලාවක් වෙන් කරගත යුතු ද ?
@Dinesh
ReplyDeleteMachan, ebay 1ken ehema nogeva inna ba mcn. aniva salli labenava. danna nisai kiyanne. 1ke chuttak hoyala blanna, ehema unama kiyana nadu vla videos pava dala thiyenva... ebay 1ka vagakiyanava evata. bt danna 1kekva pavichchi kranna.
මල්ලියේ මේක ගැන හොදට දැනගන්න ඔන..උඹෙ සියලු විස්තර වහාම දියන් සුදු වැන් එකක් එවල හතරවැනි තට්ටුවට ගෙනිහින් ප්‍රශ්ණ කොරන්ඩ.....
ReplyDeleteඔක්කොමත් හරි මුදු කරාබු කාටද.............
ReplyDeleteKalochitha Panayak??????????????????
ReplyDeleteදැන ගන්න කැමති කෙනෙක් චැට් හරි හරි සෙට් වෙන්නකෝ....
ReplyDeleteඔක්කොටම කිව්වේ..
ebay එකෙන් බඩු ගෙන්නන එක 200%ක් විශ්වාසයි...බඩුව ආවේ නැති උනොත් හරි,ඩැමේජ් වෙලා තිබුනොත් හරි කිසිම විදිහකට බය වෙන්න දෙයක් නෑ...ඔක්කොම ආරක්ෂිත ක්‍රම තියෙනවා..එක්කෝ අපේ සල්ලි ආපහු ගන්න පුලුවන්..නැතිනම් ඒ බඩුව ආයේ ඉල්ලන්න පුලුවන්...
රත්ගමයා ඇතුලු කණ්ඩායම හොද බඩුකාරයොනේද?
ReplyDeleteඋබ ඊබේ එකෙන් ආපු ලියුම් කවර තියන් ඉන්නෙ මොකෝ බන්...
ReplyDelete@ පිස්සා පලාමල්ල :පොටෝ ගහල Blog එකේ දාන්නනේ බන්..
ReplyDelete10.රවුටර්
ReplyDelete;)