Wednesday 7 December 2016

බොළඳ ජීවිත - අසම්මතය "මම ආදරෙයි"




"මම ආදරෙයි"

ඇය මා දෙස බලා සිටී , ඒ බැල්මට තවත් ආදරේ වැඩිවෙයි.මම පට්ටට බොලද වීගෙන එන හැඩය.


"මමත් ආදරෙයි..ඒත්"


ඇය බිම බලාගෙන මුමුණයි.එය උවමනාවෙන්ම අසා සිටියේ නැති නම් මට කොහෙත්ම ඇහෙන්නේ නැත.
ඇයට තවත් මොනවාදෝ කියන්නට උවමනා සේය. කියන්නට ඉඩ හැර මම බිම බලාගත්තෙමි.


"ඒත් මල්ලියෝ මේක වැරදියි"


දකුණු කකුලේ මහපට ඇගිල්ලෙන් පොලව හෑරීම නතර කල මම ඇය දෙස බැලුවෙමි..


"ඇයි....ඔයා වැඩිමල් නිසාද? "


"හ්ම්ම්ම්ම්"

සිහින් හඩින් මිමිණීමක්....


"ඔයාට පිස්සු..මෙන්න මෙහෙ ඉන්න ලගට ඕවා හිතන්නැතුව.."


මම ඇයව තව තවත් තුරුල් කර ගත්තෙමි...



4 comments:

  1. කොටස් කොටස් දිග කතාවක් ලියපන් මචං

    ReplyDelete
  2. රත්ගමයෝ දිගට දිගට ලියහංකෝ.............ජය......

    ReplyDelete
  3. 2016 දෙසැම්බර් 07 න් ඉවරයි ද?

    ReplyDelete

ඔබේ වචන මට හයියකි...මේතන ලියා යන්න(ඔන්න හොදින් කිව්වා..අඩෝ...ලිව්වේ නැතිනම් කපනවා ඩෝ...)