අඩෝ..
චූටි මල්ලි....
මහා උජාරුවෙන් ඉදියා නේද උඹ
දැන් ඉතින් විදවපන්...
මහ රෑ තිස්සේ පොඩි බංකුවක් උඩ...
කලු ලෑල්ලක් දිහා බලන්...
දැන් හිතපන්....
තොගේ අයියලට හිනා උන හැටි
මතක් කරපන්...
අයියලා පන්ති යනකොට....
'මම හැමදාම පලවෙනියා'
උජාරුවෙන් කෑ ගහපු හැටි..
ටීවී එක ඉස්සරහට වෙලා
කකුල් උඩදාගෙන
ස්කූබිඩූ බලපු හැටි...
දැන් උඹේ කාලේ....
දවස් හතේම පලයන් පන්ති...
මම කිව්වා උඹට.,..
හැමදාම පලවෙනියා වෙන්න බෑ කියලා...
(පසුගිය වාර විභාගයේ චූටි මලයා පන්තියේ වෙනියා පසු බැසීම නිසා අම්මා විසින් දැඩි තීරනයක් ගෙන මූව පන්ති යැවීමට තීරණය කරන ලදී...)
පංති ගිහිල්ල උඹ කරපු කුප්ප වැඩ ටික ඌටත් කරන්න කියල දියං. :D
ReplyDeleteහරිනෙ දැන් ඉතින් චූටි මලේ පංති ගිහින් චූටිම චූටි කෙලි පැටික්කියෙක් දාගත්තම බොලාට කින්ඩිය දාවි........
ReplyDeleteඌත් උඹ වගේ පන්ති යනවා කියලා රස්තියාදු ගහන්ඩ පුරුදු වෙයිද දන්නේ නැහැ..
ReplyDeleteචූටි උනාට ඌත් ඉතිං රත්ගමයගෙ මල්ලිනෙ. උඹ වගේම හිටී.
ReplyDeleteමූ කැම්පස් ගිහිල්ලත් තවම අර පොඩි එකාට ඉරිසියාව. හෙහ් හෙහ්.. හිත හොඳ පිස්ස කිව්ව වගේ වැඩක් උනොත් ?
ReplyDeleteමටත් ඕකම වෙලා තියනවා අප්පා..
ReplyDeleteඌත් ඉවරයි...
ReplyDeleteකුජීතයි මූත් කවි ලියන්න පටං අරං පිට පිටම....
ReplyDeleteචූටි මලයට රත්ගමයගේ තියෙන සැලකිල්ල කවි ටිකෙන් පේනවා..චූටි මලය පන්ති ගිහින් කුප්ප වැඩ පුරුදු නොවී හොදට ඉගෙන ගච්චාවේ.
ReplyDeleteඕකට කියන්නේ සහෝදර ප්‍රේමය කියලා...
ReplyDeleteඋබ දැන් ඌව හලන්න යන්නේ,,බලපල්ලා ඌ උබලට දෙන්නටම කොකා පෙන්නයි
ReplyDeleteචුටි මලයත් අයියා වගේ වෙන පොටක් තමයි ඔය.. චූටි මලයෝ උඹනම් අයියා වගේ වෙන්න එපා..
ReplyDeleteපව් බං පොඩි එකා..
ReplyDeleteසෑහෙන කාලයක් ඩ්‍රාෆ්ට් වෙලා තිබුනානම් දැන් මලයා පන්ති ගිහින් ඉවරත් ඇති එහෙනම්.
ReplyDeleteපංති යන්න දීපං හැබැයි උඹ කරපුවා නං ඌට කරන්න කියන්න එපා....
ReplyDeleteඉරිසියාව උබේ... :D
ReplyDeleteහිකිස් පව් වැඩේ හැබැයි....
ReplyDeleteපිස්සාගෙ කතාවට එකඟ වෙමි.. මූ චූටි කාලෙ ඉදන්ම චූටි මල්ලිට ඉරිසියයි..!!
ReplyDeleteමු මහ වසගෝරු කුජිත අයියා කෙනෙක්..
තුක් විතරක්..
:D
අසාමාන්‍යයි!!!
ReplyDeleteරත්ගමයා ඔය කවිය පොඩි එකා දැක්කානම් එකට ගොඩාක් සන්තෝස හිතෙයි නේ :p:P
ReplyDeleteහෙනම ලෙඩේ! පොඩි එකාට සප් එකක් දිය!
ReplyDeleteඉරිසියාකාර අයියාගේ සැබෑවූ සිහිනය.
ReplyDeletehenryblogwalker the Dude