කේක් දැක්කම ඉතින් වෙන මොනවා හිතෙන්නද..ඔව්..අද තමා උපන්දිනේ... (ඊයේ නොවන බව වගකීමෙන් ප්‍රකාශ කරමි.අවශ්‍ය නම් කේන්දර කොපිය,වේල්පත් කඩය ආදී සියලු ලිපි ලේඛන ඉදිරිපත් කල හැක.)
සුබ පතන්න එන උන් පෝලිමට වරෙව්....කන්න දෙන්න මුකුත් නෑ...
තාම මහපොල ලැබුනේ නෑ නේ....
ඔන්න එහෙනම් සිංදුවක් එහෙම කියලා කේක් කාලා යන්නෝ.......
Subscribe to:
Post Comments (Atom)

kapapn dooooooooooo
ReplyDeleteකපන්න කිව්වේ ?
Deleteහැපි බර්ත් ඩේ රත්තො.
ReplyDeleteකෝ බං කේක් එකේ ඉටිපංදං.
දවසක් පරක්කු වෙලා...:D
ReplyDeleteසුභපැතුම්
අඩේ රත්තෝ උඹටත් මහපොල ඕනද?
ReplyDeleteඋඹලා වගේ බිස්නස්කාරයින්ගේ පුත්තුත් ඕක ගත්තොත් අනේ මංදා බං.ඇත්තටම ලැජ්ජයි.
සුබ උපන්දිනක් වේවා රත්ගමයෝ !!
ReplyDeleteහරි හරි අපි පිලිගන්නම්කො අප්‍රෙල් 1 රෑ 11:59ට නෙමෙයි ඉපදුනෙ කියලා කමක් නෑ ඕන දවසක Happy birthday! කියුවා
ReplyDeletehappy birthday :)
ReplyDeleteසුබ උපන්දිනයක් වේවා !!!
ReplyDeletewish u a very happy birth day & many happy returns of the day..!!
ReplyDeleteහැපි බර්ත් ඩේ කිව්වා එහෙනම්
ReplyDeleteIf you are absolutely sure today's your birthday, HAPPY BIRTHDAY!
ReplyDeletehenryblogwalker the Dude
හෙක් හෙක්.. මගේ හෙට..
ReplyDeleteහැපි බර්ත්ඩේ මලයා....
ReplyDeleteසුබ උපන්දිනයක් වේවා!
ReplyDeleteඋදේම බුකියේ සුභ පැතුවට ඔන්න මේකෙත් මලයා උඹට සුභ උපන්දිනයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..
ReplyDeleteසුභ උපන් දිනයක් රත්ගමයා මල්ලී....
ReplyDeleteHappy Birth Day to Rathgamayaa
ReplyDeleteහැපි බෝත් ඩේ ඕ.....ං
ReplyDeleteහැපි බර්ත් ඩේ ටූ යූ.... වල් රත්ගමයා..
ReplyDeleteබුකියේ විෂ් කොලාම ආයෙත් මෙතන කොරන්න ඕනෙද ?
ReplyDeleteසුභ උපන් දිනයක් රත්ගමයා!!!
ReplyDeleteසුභ මෙව්වා එකක් වේවා කුප්පයා!!
ReplyDeleteසුභ උපන්දිනයක් රත්තෝ....මහපොළ හම්බුනාම පාටියක් ඈ......
ReplyDeleteඅඩේ...මම පරක්කුයි අවුලක් නෑනෙ?
ReplyDeleteඕං හැපි බර්ත් ඩේ කිව්වා ඈ...