නොදකින්ය..තවම වේලාව පාන්දර 6 ය.මම නිදාගෙන තිබෙන්නේ පැදුරකය.ඒ මදිවාට එලාර්ම් එක මහා සද්දෙට ඇසේ.එහා පැත්තේ රෙද්දකින් වසාගෙන මොකෙක්දෝ එකෙක් නිදිය.
"කවුද යකෝ චාමර වීරසිංහගේ සිංදු වලින් එලාර්ම් තියන එකා.."
මාගේ මිහිරි හඩින් එහා පැත්තේ එකා උඩ ගොස් බිම වැටුනේය (සිරාවටම උඩ ගියේ නැත ).ඌ එක් වරක් මගේ දෙස බලයි.නැවත ඇස් පිස දමා බලයි.ඉන්පසු මහ හඩින් සිනා සෙයි.
කොහේදෝ සිට පැමිනි බැජීලා තුන්දෙනෙකුත් දොර රෙද්ද මෑත් කර සාලෙට එබෙයි.ඉන් පසු උනුත් මගේ දෙස බලමින් සිනා සෙයි.මේක හරි මුද්දරස්පලමක් නේ යකෝ.මුන් නිකන් හිනා වෙන්නේ මම සරම නැතුව ඉන්නවා වගේනේ.
"හුටා!!!" සරම!!!!
හනිකට කොට්ටයක් තුරුලු කරගත් මම සරම හොයයි.ඉන්පසු සිනා සෙමින්ම එය ඇද ගනියි..
''හූ හූ.......ඔයාලා රැවටුනා නේ..මම ඒක් හිතලමයි කරේ'' ..
මා ලැජ්ජාවෙන් පවසයි..
කැම්පස් එකේ නිවාඩුවට ගෙදර යන්නට පැමිනි මා දැන් සිටින්නේ කොහේදැයි මට නොවැටහේ..ඊයේ රාත්තිරියේ පාටියක් තිබූ බව යන්තම් මතකය.පියවි සිහිය ඉර එලියත් සමග ස්ථාන ගත වෙමින් තිබුනි.
මා මේ සිටින්නේ නෙක්ටෝලෑ ගෙදරය.සිරාවටම ඊයේ පාටියක් තිබ්බේය..
සොදුරු අතීතය අමතක කල මම ගෙදර යෑමට මුව දොවා ගත්තෙමි.
යන්න කලින් අම්මට කියන්න ඕන මම ගෙදර එනවා කියලා.මාස එක හමාරකින් විතරනේ ගෙදර යන්නේ.හදිසියේ සිතට නැගුනු සිතුවිල්ලෙන් ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්දතිය සහිත මාගේ ජංගම දුරකතනයෙන් ගෙදර නම්බරය ඩයල් කලෙමි..
"හෙලෝ..."
එහා කෙලවරින් අම්මාගේ හඩ අසුනි...
"හෙලෝ....මම අද ගෙදර එනවා"
"මොකා...කවුද කතා කරන්නේ"
හෑ......මම නැවත නම්බරය දෙස බැලුවෙමි..නම්බරය හරිය..
ලෝකය ජුගුප්සාජනකය..මාස එකහමාරට වෙච්ච දෙයක්...
"හෙලෝ අම්මේ...මම මේ පුතා කතා කරන්නේ...ලොකු එකා...අර පේරාදෙණියේ ඉන්නේ...අන්න ඒකා.."
"ආ...උඹද...මොකටද කතා කරේ.."
"මම අද ගෙදර එන්න කියලා බැලුවේ"
"උඹට දැන්ද ගෙදරක් තියෙනවා කියලා මතක් වෙන්නේ"
"ආ,.......ඔව් නේ"
"මෙන්න පොඩි පුතේ අයියා කතා කරනවා"
(පසුබිමෙන් ඇහුන හඩක් )
"අයියා.. ඒ මොකෙක්ද? "
"හෙලෝ මල්ලියේ"
"ආ...උඹද.....උඹව අල්ල ගන්න තමා ඉදියේ..තෝ ගිය පාර කැම්පස් එකට යනකොට මගේ ඩෙනිමක් ඉස්සුව නේද...හොද හිතින් ඒක ගෙනත් දියන් අයියේ.."
"හරි හරි ඔක්කොම ගේන්නම්....
මේ ඒක නෙමේ මල්ලියේ..උඹ රට ඉදලා එනකොට සුදු අයියට මක්කද ගෙනාවේ"
"ආ...උඹට ගෙනාව නෑනෙක්"
"හුටා...මරු නේ ඕයි"
"නොදකින් රිලවා..මගේ ඩෙනිම අරන් ඉක්මනට වර..."
දඩාං... (දුරකතනය තිබ්බේය )
තත්වය දැන් සංසුන්ය..ගෙදර උන්ට ලාවට මෙන් මාව මතකය..
කෝකටත් කියා මම මාගේ හැදුනුම්පත උඩ සාක්කුවට දමා ගත්තෙමි.
ගාලු පාරට පැමින ගාල්ල කොළඹ බසයකට අත දැමුවෙමි...
"ගාල්ල විතරක් නගින්න"
කොන්දාපොර ටෝකක් දෙයි...
"අයියා රත්ගම නැග්ගට කමක් නැද්ද"
මා ඌට කොලොප්පමක් කලෙමි..
රත්ගම නොනවත්වන බස් එකක් නැත...නොනවත්වා ගියොත් ඊලග දවසේ ඒ බස් එක පාරේ යන්නේද නැත..
කොන්දා අපහසුතාවයට පත්වේ..
"නගින්න මහත්තයා" යැයි කට පුරා පවසයි..
අක්බාර් හෝල් එකේ කැන්ටිමේ වැඩ කරන සෙට් එක් හැර පිට එකෙක් මහත්තයා යැයි කියනු ඇසුනාමය..
කෙසේ හෝ බස් පැය දෙකක ගමනකින් පසු ගෙදර දොර ආසන්නයට පැමිනියෙමි...
"ටක් ටක් ටක්"
"අපෝ....අන්න අරූ ඇවිල්ලද කොහේද..ඕකගේ බෑග් චෙක් කරන්නේ නැතුව ගෙට ගන්න එපා..මගේ අතේ බදින ඔරලෝසුවටත් විදින්න ඇත්තේ ඕකා තමා"
මල්ලී ගේ ඇතුලේ සිට කෑගසනු ඇසේ
නොදැනුවත්වම මගේ දකුනු අත වම් අත වෙත ගොස් අතේ බැද තිබූ ඔරලෝසුව ගලවා දමූයේය..
"අනේ පිස්සුද මල්ලී..මම ගත්තේ නෑ"
"පිස්සුද ඕයි...ලොකු අයියට මොකටද තමුසෙගේ ජරා ඔරලෝසු"
එසේ කියමින් කවදත් මාව බේරාගන්නා චූටි මල්ලී හනික පැමින දොර ඇරියේය...
හැමදාම මෙන් මාව බේර ගැනීම වෙනුවෙන් ගෙවන ලද රුපියල් 20 කොලය අතේ ගුලි කිරීමෙන් පසු ඔහු තවත් මාව වර්නනා කිරීම අරඹන ලදී..
"හෙලෝ..."
එහා කෙලවරින් අම්මාගේ හඩ අසුනි...
"හෙලෝ....මම අද ගෙදර එනවා"
"මොකා...කවුද කතා කරන්නේ"
හෑ......මම නැවත නම්බරය දෙස බැලුවෙමි..නම්බරය හරිය..
ලෝකය ජුගුප්සාජනකය..මාස එකහමාරට වෙච්ච දෙයක්...
"හෙලෝ අම්මේ...මම මේ පුතා කතා කරන්නේ...ලොකු එකා...අර පේරාදෙණියේ ඉන්නේ...අන්න ඒකා.."
"ආ...උඹද...මොකටද කතා කරේ.."
"මම අද ගෙදර එන්න කියලා බැලුවේ"
"උඹට දැන්ද ගෙදරක් තියෙනවා කියලා මතක් වෙන්නේ"
"ආ,.......ඔව් නේ"
"මෙන්න පොඩි පුතේ අයියා කතා කරනවා"
(පසුබිමෙන් ඇහුන හඩක් )
"අයියා.. ඒ මොකෙක්ද? "
"හෙලෝ මල්ලියේ"
"ආ...උඹද.....උඹව අල්ල ගන්න තමා ඉදියේ..තෝ ගිය පාර කැම්පස් එකට යනකොට මගේ ඩෙනිමක් ඉස්සුව නේද...හොද හිතින් ඒක ගෙනත් දියන් අයියේ.."
"හරි හරි ඔක්කොම ගේන්නම්....
මේ ඒක නෙමේ මල්ලියේ..උඹ රට ඉදලා එනකොට සුදු අයියට මක්කද ගෙනාවේ"
"ආ...උඹට ගෙනාව නෑනෙක්"
"හුටා...මරු නේ ඕයි"
"නොදකින් රිලවා..මගේ ඩෙනිම අරන් ඉක්මනට වර..."
දඩාං... (දුරකතනය තිබ්බේය )
තත්වය දැන් සංසුන්ය..ගෙදර උන්ට ලාවට මෙන් මාව මතකය..
කෝකටත් කියා මම මාගේ හැදුනුම්පත උඩ සාක්කුවට දමා ගත්තෙමි.
ගාලු පාරට පැමින ගාල්ල කොළඹ බසයකට අත දැමුවෙමි...
"ගාල්ල විතරක් නගින්න"
කොන්දාපොර ටෝකක් දෙයි...
"අයියා රත්ගම නැග්ගට කමක් නැද්ද"
මා ඌට කොලොප්පමක් කලෙමි..
රත්ගම නොනවත්වන බස් එකක් නැත...නොනවත්වා ගියොත් ඊලග දවසේ ඒ බස් එක පාරේ යන්නේද නැත..
කොන්දා අපහසුතාවයට පත්වේ..
"නගින්න මහත්තයා" යැයි කට පුරා පවසයි..
අක්බාර් හෝල් එකේ කැන්ටිමේ වැඩ කරන සෙට් එක් හැර පිට එකෙක් මහත්තයා යැයි කියනු ඇසුනාමය..
කෙසේ හෝ බස් පැය දෙකක ගමනකින් පසු ගෙදර දොර ආසන්නයට පැමිනියෙමි...
"ටක් ටක් ටක්"
"අපෝ....අන්න අරූ ඇවිල්ලද කොහේද..ඕකගේ බෑග් චෙක් කරන්නේ නැතුව ගෙට ගන්න එපා..මගේ අතේ බදින ඔරලෝසුවටත් විදින්න ඇත්තේ ඕකා තමා"
මල්ලී ගේ ඇතුලේ සිට කෑගසනු ඇසේ
නොදැනුවත්වම මගේ දකුනු අත වම් අත වෙත ගොස් අතේ බැද තිබූ ඔරලෝසුව ගලවා දමූයේය..
"අනේ පිස්සුද මල්ලී..මම ගත්තේ නෑ"
"පිස්සුද ඕයි...ලොකු අයියට මොකටද තමුසෙගේ ජරා ඔරලෝසු"
එසේ කියමින් කවදත් මාව බේරාගන්නා චූටි මල්ලී හනික පැමින දොර ඇරියේය...
හැමදාම මෙන් මාව බේර ගැනීම වෙනුවෙන් ගෙවන ලද රුපියල් 20 කොලය අතේ ගුලි කිරීමෙන් පසු ඔහු තවත් මාව වර්නනා කිරීම අරඹන ලදී..
මාස එක හමාරට ගෙදර බඩු මුට්ටු ද අමතක වී ගොසිනි.ටොයිලට් එක ඇති පැත්තද අමතක ගොස්ය..ඒ මදිවාට කොමඩ් වල වාඩි වෙන ආකාරයද අමතකව ගොස් ඇත.
හොස්ටල් එකේ පුරුද්දටදෝ,නිදා ගෙන නැගිටිමෙන් පසු රුපියල් තුනකුත් අතේ ගුලිකර අම්මා වෙත ගොස් ප්ලේන්ටියක් ඉල්ලා ගුටිත් කන්නට ගියේය..
මේ ජීවන චක්‍රය මේ මස් 18 වන දා තෙක් සිදුවනු ඇත..ඉන් පසු නැවතත් නැවත නැවතත් මෙයම සිදු වනු ඇත....
ප.ලි = සැප්තැම්බර් මාසේ ඉදලා වැඩිය පෝස්ට් දාන්න උනේ නෑ..දැම්මත් දැම්මේ මෙලෝ රහකට නැති ඒවා...මේ පාර යන්න කලින් ඩේටා කනෙක්ශන් එකක් ගන්න ඕන..එතකොට ඉතින් පුරුදු අසික්කිත අලුගුත්තේරු අප්‍රිය කතා දාන්න පුලුවන් වෙයි..රැදී සිටින්න..බ්ලොග් අවකාශයේ කුප්පම කතා ඇතුලත් අප්‍රියම බ්ලොගය සමග
සුපුරුදු වචන සැට් එක සමඟ රත්ගමයා කරළියට පැමිණීම ගැන මාගේ සාතිශය සංතෝෂය :D
ReplyDeleteසංවේගය වේවිද දන්නේ නෑ ඕක.....
Deleteනියමයි එහෙනම් ලගදීම කනෙක්ශන් එකක් ගන්නෝ...
ReplyDeleteසල්ලි එකතු කරගෙන යනව මේ ටිකේ...
Deleteතෝව උණුවතුරෙන් නාවලා ගෙට ගන්න තිබ්බේ.
ReplyDeleteඋඹ ලොකු ලමයෙක් උන දවසේ කරා කියලා හැම එකාටම එහෙම කරන්නේ නෑ නේ
Deleteකොල්ලෝ උණවතුරෙන් නාවන්නේ ලොකු ළමයෙක් වුන දවසට නෙවේ උලමෝ.
Deleteඇවිල්ලා ඇවිල්ලා...රත්ගමයා අයෙ ඇවිල්ලා...
ReplyDeleteසිංහල අවුරුද්දත් එක්කම ඇවිල්ලා
Deleteබෝධි පූජාව වෙලාවෙ තොගෙ සද්ද පූජාව ගැන ලියපිය.නැත්තම් මම ලියනව අතිනුත් දාල.....
ReplyDeleteඋඹ සද්ද පූජාව දාලා මාව අල්ලන්න එන්න එපා හරිය
Deleteඋඹ ගෙදර ආවෙ කලිසම නැතිව නෙමෙයි නේද?
ReplyDeleteඑහෙමත් එනවද අයියේ අපි ගෙදර...කලිසම හොයාගෙන ඇදගෙන එන්නේ වෙන එකෙක්ට කියලා හරි
Deleteආ වැසිකිලියා ගෙදර ගිහින් :D
ReplyDeleteඅලි නයෙකුත් ගිහින් අස්සෙන් අස්සෙන්.. :D
මේ දවස් වල ඇන්ග්‍රි බර්ඩ් ස්පේස් ගහනවා..ඒක නිසා මගේ ඇන්ඩ්‍රොයිඩ් මොබයිල් එක නිතරම බිසී.අනිකන් 4.3 ඩිස්ප්ලේ එක නිසා හොදට පේනවත් එක්ක...
Deleteනයා රත්ගමයාගේ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය සහිත ජංගම දුරකතනයට ඇතුලුවී කොමඩ් එකෙන් පිටව ගොස් ඇත. :D
ReplyDeleteකොමඩ් එක කිව්වාමයි මතක් උනේ..මේ ටිකේම ලැට් එකේ ඒසී එක බ්‍රේක් ඩවුන් වෙලා...මාර වදේ අප්පා
DeleteLoL. ඒසී නැතුව යන්නෙ නැතුව ඇති මගෙ හිතේ.
Deleteකමක් නෑ, ගස් බොග දාන හැටි ඉගෙන ගෙන ඇතිනේ!
ReplyDeleteආයේ ඉතින්,....ගස් බොගක් නම් දැම්මේ නෑ...ගරිල්ලා එකක් නම් දැම්මා..හික්
Deleteහා හා දිදටම එහෙනම් ලියහන් . . . අපිත් එනවා බලන්න
ReplyDeleteඑන්න එන්න
Delete"ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්දතිය සහිත මාගේ ජංගම දුරකතනයෙන් ගෙදර නම්බරය ඩයල් කලෙමි.."
ReplyDeleteමෙය කුප්ප ලෙසම ඇඩ් එකකි.
(සොරි වෙන්න ඕන ඇනෝ උනාට. තවම ඔකඑුන්ටට්් නැත.)
එකේ,...එහෙම ඇඩ් දානවයි අපි...ඔය ෆෝන් එක ඇඩ්‍රොයිඩ්..තව ෆෝන් තුනක් තියේ..එකක වින්ඩෝස් අනිකේ අයි ඕස්...අනිත් එක නම් නිකම්ම වන් වන් ඩබල් සීරෝ
Deleteසුපිරියි ඈ.. නියම ලියවීල්ලට ඇවිත් ආයෙත්. උපරිමයි...
ReplyDeleteඋපරිම ආස්වාදයක්
Deleteගැට ගැටත් තියනවද ?
Deleteහුටා සරම..
ReplyDeleteෆට්ටයි(කුප්පයි) අයිෂේ.:)
කෝ කොහේද සරම
Deleteරෙන හැටි මතකද කියපන් ඕක්කොටම කලින්
ReplyDeleteරෙන්නේ පුකෙන් නේද??
Deleteමම ඉස්සර නම් එහෙමයි කරේ...දැන් වෙනස් වෙලාය
සෑහෙන කාලෙකින් උඹේ මේ ලියවිල්ල දැක්කේ.. එල එල ආයෙම ලියමු..
ReplyDeleteඅනිවා අයේ ලියනවා..එක්සෑම් එක මකබෑවුන දෙන්....
Delete15 සමනළට වරෙන් හොඳේ......එදාට හම්බෙමු......:))))
ReplyDeleteහෑ.......කවුද බොල මේ පිස්සා.....
Deleteසමනලේ ඉන්නවා කියන්නේ ඉතින් බට ෆ්ලයි වෙන්න ඕනා සුවර් එකටම
අපි පිස්සු නටමු බං උඹ වරෙන්කො සමනළ පිට්ටනියට......ජූල්ගහ හන්දිය ඉස්කෝලෙ 00 - 10 උන් සෙට් වෙනව........මතකනෙ 15 හොඳේ.......
Deleteනියමායි
ReplyDeleteඔන්න ඉතින් ආයෙමත් මම බ්ලොග් ලියන්න ආපු අලුත හිටි ෆන් රත් ගමයා ආවා .. මම හිතුවේ උඹ කැම්පස් එක ඇතුලේ අර පරන ජීවිතේ තියලා ඇවිදින් කියලා .. මේ පෝස්ට් එක කියවද්දී මම වැරදියි කියලා හිතුනා .. ජය වේවා !!
ReplyDeleteකැම්පස් එකකට පුලුවන්ද අප්පා මගේ ගති යවන්න..ආයේ ලියනවා නෙමේ මම කොහොමත් ලියනවා
Deleteඑල යකෝ...අපරාදේ තෝ ආපු දවසට පස්සෙන්දාද කොහෙද මං ගියා පේරේ..අක්බාර් එකේ තමයි හිටියේ..
ReplyDeleteකැම්පස් එකේ විස්තරත් ටික ටික දාපන්..
හික් හික්..අපි ගෙදර එනකොට තමා මුන්ටත් අක්බාර් යන්න හිතෙන්නේ
Deleteඅම්මද බොල බර්ත් ඩේ පාටි එකටද කොහෙද ගෙදර ඇවිත්..
ReplyDeleteඅවුරුදු බොල අවුරුදු
Deleteරත්ගමයාගේ සුපුරුදු කුප්ප කතා අසන්නට ලැබීම සතුටකි.
ReplyDelete//රත්ගම නොනවත්වන බස් එකක් නැත...නොනවත්වා ගියොත් ඊලග දවසේ ඒ බස් එක පාරේ යන්නේද නැත.//
අප්පේ මේ කතාව නම් ඇත්ත.
ඒකනේ කියන්නේ ජෝතිශ්‍ය අයියේ....අයියත් රත්ගම පැත්තේ ඇවිල්ලා වගේ බස් එකක
Deleteයකඩෝ මේ අර රත්ගම මහ නැහැදිච්ච කුප්පයා නේද මේ ආයෙත්,,මොකෝ මූව පේරාදෙණියෙන් පිටුවහල් කරලද?
ReplyDeleteකෝ කොහේද යකෝ නැහැදිච්ච එකෙක් ඉන්නේ...කෝ කොයි හරියෙද
Deleteආයෙ ඉතින් පික්සුවක් ඇතෑ!!! :D
ReplyDeleteබොටද පිස්සු
Deleteරත්ගමයා නැවත දකින්නට ලැබීම සතුටකි.
ReplyDelete:)
අක්කාවත් දකින්නට ලැබීම ප්‍රිය උපදවයි... (අනේ මගේ කට )
Deleteගොඩාක් කලෙකින් දැක්කේ සුදු වෙලා .
ReplyDeleteසුදු වෙලා නෙමේ...කහ වෙලා..මේ පෙන්නේ නැතේ ප්‍රොෆයිල් පින්තූරේ
Deleteඑහෙනම් මෙ මාසෙ වැඩ තියෙයි
ReplyDeleteමාසෙම වැඩ...නිදාගන්නෙත් නැතුව වැඩ
Deleteපොස්ට් එක වගේම නැවත පැමිණීමත් එල ....... ආපහු පොස්ට් වැටෙයි නේ එහෙනම්
ReplyDeleteඑක දිගට පෝස්ට් වසන්තය්ක්
ReplyDeleteමේ කතාවේ මම ආසම කොටස තමයි මේක "මේ පාර යන්න කලින් ඩේටා කනෙක්ශන් එකක් ගන්න ඕන"
ReplyDeleteඋම්මා... මගේ පැටියෝ... 10GB එකක් අරන් වරෙන් සත්තරණේ
මම මේකේ සදහන් කොරේ තොගේ කනෙක්ශන් එක ගැන..හික්
Deleteමට නම් පේන්නේ ට්කක් රතු වෙලා...හික් හික්..
ReplyDeleteඉකේ....අපි එහෙම රතු වෙන්න සුලු වෙන්නේ නෑ
Deleteරත්ගමයාගේ කුප්ප මෙව්වා එකට සෙට් උනෙමි.ඔන්න මගේ පළමුවෙනි කොමෙන්ටුව.පොස්ටුව එළයැ.කියවා තුටු උනෙමි.
ReplyDeleteසතුටු උනා නම් ර්ච්චරකි....පලවෙනි මෙව්වා එකට මෙව්වා එකක් වේවා
Deleteවෙල්කම් බැක් රත්ගමයෝ... කොහොමෙයි ඉතින් කැම්පොස් ජීවිතේ? මේ ආයෙත් ඩෙනිම් උස්සන්නෙ නැතුව මේ පාර අවුරුද්දටවත් අලුතෙන් එකක් ගන්න :D
ReplyDeleteආයේ උස්සන්නේ නම් නෑ..මම කියන්නේ නැතුව අරන් යනවා
Deleteනොදොකින්.. ආයෙත් මෙව්වා අවකාසෙ ඉවරයි..
ReplyDeleteඅලෝ.... පු.කේ.. ඇගිල්ලෝ
Deleteඅඩෝ කොහොමද ඩෝ
ReplyDeleteමරු සහෝදර සමාගමක්නෙ ......
ReplyDeleteඋබ වගේ අයිය කෙනෙක් නැති එක වාසනාවක් :3
ReplyDeleteපරන කුනුගොඩවල් බුකියෙ සෙයා කරපුවහම අපිටයි වදේ.. :P
ReplyDelete