Saturday 21 April 2012

ගිය වර සිහින බක්මහා උළෙලේදී කෙරුනු කුමන්ත්‍රනයක් හෙලි වේ!!!

මෙන්න දැන් ලැබුනු විශේෂ පුවතක්...

ගිය වර පැවති සිහින බක්මහා උලෙලදී රත්ගමයාට විරුද්දව සිදු කෙරුන ලැබූ අතිශය පිලිකුල් සහගත කුමන්ත්‍රනයක සුලමුල හෙලි වී තිබේ.මේ අදිසි කුමන්ත්‍රනය සිදු කලේ කවුරුන්දැයි සොයා බැලීමට විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මන්ඩලයක් පත් කිරීමට නියමිතය.

ආරම්භයේදීම වතුර ගසා රත්ගමයාගේ මේකප් තට්ටුව නැති කරේ කවුරුන්ද..කාගේ උවමනාවකටද...

විස්තර නොදත් අයගේ දැන ගැනීම පිනිසයි...

සත්‍යයේ මෙව්වා එක බුද්ධියේ මෙව්වා එකට..!!
 ගිය වර සිහින බක්මහා උලෙලදී රත්ගමයා සිහින කුමාරයා වනු දැකීමට අකමැති වූ කිහිප දෙනෙකු සංවිධානාත්මක ලෙස එල්ල කරනු ලැබූ ජල ප්‍රහාරයකින් පසු ඔහුගේ සිහින කුමරු වීමේ ගමන වැලැක්වීමට  කුරිරු ලෙස උත්සහා කෙරුවත් රත්තා ඉන් නොසැලී තරගයට ඉදිරි පත් උනි.

ආරම්භයේ සිටම කාගේත් සිහින කුමරු ලෙස තේරීම වී තිබූ රත්ගමයගේ නම වෙනුවට කොහේදෝ සිට පැමිනි චේ උන්නැහේ නම් පාන් පිටි බතලයෙක්ගේ නමක් සිහින කුමරු ලෙස තෝරාගෙන තිබීම විමතිය දනවන සුලු කාරනයක් විය.කවුරුන් කෙසේ කීවද පැමින සිටි සියලු දෙනාගේ හදවත් තුල අප්පිරිය සහගත ලෙස සිහින කුමරු වීමට ලැබීම රත්තා ලැබූ පට්ටාම භාග්‍යකි.

කෙතරම් භාදා ආවත් මෙවරද ඔහු සිහින කුමරු තරගයට ඉදිරිපත් වන බවට කට කතා ඇත.
 මෙවර කිසියම් හෝ තර්ජනයක් ආවොත් ඔහුගේ ජීවිතය බේරා ගැනීම උදෙසා සුදු වෑන් කිහිපයක් වැල්ලවත්තට දැනටමත් පිටත් කර අවසන්ය..

එක එක්කෙනාගේ කැමරාවට අසු වූ අප්පිරිය දසුන් වගයක් පහතින් දක්වමි...









 හැමෝමලා එනව නේ!!!! ඔන්න ලස්සනට එන්න ඕන හොදේ!!!

19 comments:

  1. නොකියා කියන්නෙ මේ පාරත් හීන කුමාර කම මට දීපං කියලනේ..අනෙ පලයං බං යන්න.... :P

    ReplyDelete
  2. මේකප් තට්ටුව?? හයියෝ සල්ලි!!

    ReplyDelete
  3. අඩෝ කාගෙන් අහලද මම ඉන්න පික් එකක් දැම්මෙ? දානවා නඩු

    ReplyDelete
  4. උඹට කුජීත ලෙස... ඉකේයියා හිතෙන විදිහට වතුර ගැසූ බවට මම සාක්කි දෙමි.
    මොකද එය සිදු වූයේ මා ඉදිරිපිට දී නිසාය.
    [හැබැයි ඉතින් ... හේදෙන්ට තරම් මේකප් තට්ටුවක් නම් මූණත්තහඩුවේ නොතිබූ බව මට හොඳටම මතකය]

    ReplyDelete
  5. කෙල්ලා මේ පාරත් තරග කරන්ට වගේ කල්පනාව. ඇස්.ඇම්.ඇස් තිබ්බොත් අපිත් ඡන්දෙ දෙන්නං.

    හෙට හමුවෙමු !

    ReplyDelete
  6. මේ පාරවත් අවුරුදු කුමාරයා වේවා.......!!!!

    ReplyDelete
  7. කමක් නැ බන් මේ පාරවත් මෙකප් ටික ඒ වෙලාවට දාගන්න අරගෙන වරෙන්.. කොහොමහරි දිනන්න ලැබෙන්න කියලා මමත් විශ් කරන්නම්කෝ

    ReplyDelete
  8. එහෙනම් මේ පාරත් වතුර පනිට්ටුවක් ලෑස්ති කරලා තියමු..


    ගහන්න නෙමෙය අනේ.. මුණ සෝදා ගන්න රත්ගමයට... :p

    ReplyDelete
  9. මේ පාර දිනන්න හරිද... ඔන්න මම විශ් කොලා

    ReplyDelete
  10. අපි ආවෙ නැතත් උඹත් එක්ක ඕං....දිනේවා!!!!!!

    ReplyDelete
  11. ජය වේවා මේ පාරවත්.නරකද ෆේෂල් එකක් කරගෙන ගියොත්??

    ReplyDelete
  12. හරි ඉතින් ලියන්නම්.ඕක අහකට ගනින්කෝ,හැම වෙලාවෙම ඕක අදින්නෙපා මචන්, බයත් හිතෙනවා මට.

    ReplyDelete
  13. ඔබේ සිහින මෙව්වා එකා මම වෙමි!!

    ReplyDelete
  14. එනවා එනවා..සෙට් වෙමු ආ !!!

    ReplyDelete
  15. අනේ මේ පාරත් කවුරු හරි රත්ගමයව නාවලා සුදුස්සාට සුදුසු තැන දෙන්නලා.... :)

    ReplyDelete
  16. Umbawa nawala gaththa hinda thama kunu higihin 1 wenna puluwan une...

    ReplyDelete
  17. හම්මටසිලි මේ ගිය සැරේ එකද....කමක් නෑ අද ආවනේ....අදත් ඉදිරිපත් උනා නේද අවුරුදු කුමාරයට..එතනින් එහාට මම කියන්න යන්නෑ ඉතින්..පවුනේ..

    ReplyDelete

ඔබේ වචන මට හයියකි...මේතන ලියා යන්න(ඔන්න හොදින් කිව්වා..අඩෝ...ලිව්වේ නැතිනම් කපනවා ඩෝ...)