හන්තාන කෙතරම් කුරිරුදෝ...
වෙන් වෙන්න අප හමුවුනේ ඇයිදෝ.....
ඔබත් මමත් වෙන් වෙන්න මුන ගැසුනු
හන්තාන මෙතරම් නපුරුදෝ.....
සුදු පාට මිහිදුමේ සියලු දෙන වෙලෙද්දී,
නුපුරුදුම හැගුමෙන් අප වෙලුනේ ඇයිදෝ....
ජීවිතේ මෙතරම් කුරුරුදෝ...
වෙන් වෙන්න අප හමුවුනේ ඇයිදෝ....
වෙන් වෙන්න අප හමුවුනේ ඇයිදෝ.....
ඔබත් මමත් වෙන් වෙන්න මුන ගැසුනු
හන්තාන මෙතරම් නපුරුදෝ.....
සුදු පාට මිහිදුමේ සියලු දෙන වෙලෙද්දී,
නුපුරුදුම හැගුමෙන් අප වෙලුනේ ඇයිදෝ....
ජීවිතේ මෙතරම් කුරුරුදෝ...
වෙන් වෙන්න අප හමුවුනේ ඇයිදෝ....
ඈත අහසින් හිරු බසිද්දී,
සමුගන්න ඔබ සැරසුනේ ඇයිදෝ...
දෙනෙත් රතුවී,කදුලැල් සැලෙද්දී,
දෙතොල් ගොලු වුනේ ඇයිදෝ...
හන්තාන මෙතරම් කුරිරුදෝ...
වෙන් වෙන්න අප හමු වුනේ ඇයිදෝ....
සමුගන්න ඔබ සැරසුනේ ඇයිදෝ...
දෙනෙත් රතුවී,කදුලැල් සැලෙද්දී,
දෙතොල් ගොලු වුනේ ඇයිදෝ...
හන්තාන මෙතරම් කුරිරුදෝ...
වෙන් වෙන්න අප හමු වුනේ ඇයිදෝ....
:O කුජීතයි.. මේක ඇන්දේ උබමදැයි සැකයක් පවතී...
ReplyDeleteබිය නොවන්න මලේ.. මේක ඇන්දේ මූ නෙවේ....
Deleteඅයියෝ.....මේ ඇයිදෝ...
ReplyDeleteචිත්‍රෙ නම් පහර මචං ..!! උපරිමයි...!!
ReplyDeleteමේ ෆොටෝ එකේ ඉන්න අක්ක කව්දෝ...?
ReplyDeleteඅයියො... හන්තානට බ්රේක් නෑ වාගෙ!
ReplyDeleteමේ මොකෝ බූට් සීන් වගේ...
ReplyDeleteමේ මෙඩ්ඩන් අතර සිටි ඔබේ සිත් ගත් රුවැතියද බං.......
ReplyDeleteචිත්‍රය හොඳා......යි
ReplyDeleteane bn tikak parissamin idapn......
ReplyDeleteහන්තානට පායන සද ද ?
ReplyDeleteනිසුප කිව්ව වගේ බූට් ද ?
කියාගෙන කියාගෙන ගියානේ රත්ගමයේ
ReplyDeleteඅයියන්ඩි බිය නොවන්න පෙම් කරනා සැටි මම පෙන්වන්නම් ..........
ReplyDeleteෆොටෝ එක නං පේනවා කොහෙද චිත්‍රයක් තියෙන්නෙ ?
ReplyDeleteකොහේද බොලං චිත්‍රයක් මේකෙ ?
ReplyDelete//වෙන් වෙන්න අප හමු වුනේ ඇයිදෝ.... //
උඹලත් මරු බඩු තමයි. එන්නෙයි කියල මැරෙනන් හදල ගියාට පස්සෙ අහනව ඇයි ආවෙ කියල.
අදාල පුද්ගලිය අපහසුතාවයට පත් වේ යැයි සිතුනු නිසා චිත්‍රය මැකුවෙමි...
ReplyDeleteකමෙන්ට් කල උන්ට පිස්සුද... මට වෙරිද කියා සිතා ගත නොහැකිය. පින්තූරයක් මිස චිත්‍රයක් නොපෙනේ.
ReplyDeleteමමත් හන්තානේ ගියා බන් ඔහොම.. හීනයක් වගේ මතකයක් ඉතුරුයි
හන්තානට පායන සද ලස්සනයිද කියන්න
ReplyDeleteමා නොදකින ඒ පුරහද ඔබට හැකිද දකින්න..........
බූට් වගේ?
අනේ මගෙ කට.....යකෝ තෝ කටූගෙ චිත්‍රයක් ඇන්දද?...දැන්මම පෙන්නපිය
ReplyDelete