Tuesday 13 March 2012

හමුවුනේ ඇයිදෝ......

නිමිත්ත - රුහුණ මෙඩ්ඩන් සමග හන්තාන නැග්ගෙමි.....



හන්තාන කෙතරම් කුරිරුදෝ...
වෙන් වෙන්න අප හමුවුනේ ඇයිදෝ.....
ඔබත් මමත් වෙන් වෙන්න මුන ගැසුනු
හන්තාන මෙතරම් නපුරුදෝ.....

සුදු පාට මිහිදුමේ සියලු දෙන වෙලෙද්දී,
නුපුරුදුම හැගුමෙන් අප වෙලුනේ ඇයිදෝ....
ජීවිතේ මෙතරම් කුරුරුදෝ...
වෙන් වෙන්න අප හමුවුනේ ඇයිදෝ....

ඈත අහසින් හිරු බසිද්දී,
සමුගන්න ඔබ සැරසුනේ ඇයිදෝ...
දෙනෙත් රතුවී,කදුලැල් සැලෙද්දී,
දෙතොල් ගොලු වුනේ ඇයිදෝ...

හන්තාන මෙතරම් කුරිරුදෝ...
වෙන් වෙන්න අප හමු වුනේ ඇ‍යිදෝ.... 


19 comments:

  1. :O කුජීතයි.. මේක ඇන්දේ උබමදැයි සැකයක් පවතී...

    ReplyDelete
    Replies
    1. බිය නොවන්න මලේ.. මේක ඇන්දේ මූ නෙවේ....

      Delete
  2. අයියෝ.....මේ ඇයිදෝ...

    ReplyDelete
  3. චිත්‍රෙ නම් පහර මචං ..!! උපරිමයි...!!

    ReplyDelete
  4. මේ ෆොටෝ එකේ ඉන්න අක්ක කව්දෝ...?

    ReplyDelete
  5. අයියො... හන්තානට බ්‍රේක් නෑ වාගෙ!

    ReplyDelete
  6. මේ මොකෝ බූට් සීන් වගේ...

    ReplyDelete
  7. මේ මෙඩ්ඩන් අතර සිටි ඔබේ සිත් ගත් රුවැතියද බං.......

    ReplyDelete
  8. චිත්‍රය හොඳා......යි

    ReplyDelete
  9. ane bn tikak parissamin idapn......

    ReplyDelete
  10. හන්තානට පායන සද ද ?

    නිසුප කිව්ව වගේ බූට් ද ?

    ReplyDelete
  11. කියාගෙන කියාගෙන ගියානේ රත්ගමයේ

    ReplyDelete
  12. අයියන්ඩි බිය නොවන්න පෙම් කරනා සැටි මම පෙන්වන්නම් ..........

    ReplyDelete
  13. ෆොටෝ එක නං පේනවා කොහෙද චිත්‍රයක් තියෙන්නෙ ?

    ReplyDelete
  14. කොහේද බොලං චිත්‍රයක් මේකෙ ?

    //වෙන් වෙන්න අප හමු වුනේ ඇ‍යිදෝ.... //

    උඹලත් මරු බඩු තමයි. එන්නෙයි කියල මැරෙනන් හදල ගියාට පස්සෙ අහනව ඇයි ආවෙ කියල.

    ReplyDelete
  15. අදාල පුද්ගලිය අපහසුතාවයට පත් වේ යැයි සිතුනු නිසා චිත්‍රය මැකුවෙමි...

    ReplyDelete
  16. කමෙන්ට් කල උන්ට පිස්සුද... මට වෙරිද කියා සිතා ගත නොහැකිය. පින්තූරයක් මිස චිත්‍රයක් නොපෙනේ.

    මමත් හන්තානේ ගියා බන් ඔහොම.. හීනයක් වගේ මතකයක් ඉතුරුයි

    ReplyDelete
  17. හන්තානට පායන සද ලස්සනයිද කියන්න
    මා නොදකින ඒ පුරහද ඔබට හැකිද දකින්න..........

    බූට් වගේ?

    ReplyDelete
  18. අනේ මගෙ කට.....යකෝ තෝ කටූගෙ චිත්‍රයක් ඇන්දද?...දැන්මම පෙන්නපිය

    ReplyDelete

ඔබේ වචන මට හයියකි...මේතන ලියා යන්න(ඔන්න හොදින් කිව්වා..අඩෝ...ලිව්වේ නැතිනම් කපනවා ඩෝ...)