Saturday 23 July 2011

මඤ්ඤන් කවි.....................


අම්මේ හද පායලා
ඊයේ හවස වහින්න ලගයි
නුබේ හිත් අහස මගේ නේද
දැන්වීම් ඇලවීම තහනම්

එක එක විදිහේ දුරකතන
සීයක් දෙසීය පහනයි
මුකුත් නෑ කවුද බන් ඒ ආවේ
දැන් පෙන්නනවා ෆිල්ම් එක

මිස්කෝල් දහයක් එක දිගට
පාන්දර නැගිටින්න
පාපිස්ස හේදුවද
චූ බරෙන් මම ඉන්නේ

නිදි මතට කවි කියලා
ආදරේ අහස තරම්
මුහුදේ රැල්ල ගහනවලු
දැන් වෙලාව කීයද

කඩුවෙ කැපෙන්නේ නෑ
නායකයෙක් වෙන්න ඕනා
යෝගට් එකක් කනවද
බිම ටයිල් අල්ලලා

51 comments:

  1. කුප්ප කම බේරෙන කවි සෙට් එකක්. රත්ගමයා මල්ලිට උන හැදිලද මන්දා. කවි ටික උන විකාරෙන් වගේ ලියලා. ලස්සන කවි සෙට් එකක් :)

    ReplyDelete
  2. පොඩ්ඩක් සරලව පැහැදිලි කරපන්කෝ...
    අපිට මේවා තේරුම් ගන්න බෑ.. මොකද උඹට මඤ්ඤං වුනාට අපිට මඤ්ඤං නෑනේ බං :D

    ReplyDelete
  3. ඔය සේරම එකට එකතු කරපිය කුප්පයා....උබට මඤ්ඤං එකේ හොද එක.. :D

    ReplyDelete
  4. ලියන්න දෙයක් නැත්නම් නොලිය ඉදහන් බොල....

    ReplyDelete
  5. හී හී... :) මෙන්න කවි..!!.. :)

    ReplyDelete
  6. උඹට නම් සිරාවට පිස්සු තමයි මචෝ..!!!
    එල කවිය ඈ..

    ReplyDelete
  7. හික්ස් නායකයෙක් වෙන ලකුනු නියමෙට පේන්න තියනවා

    ReplyDelete
  8. ඇත්තටම විශිෂ්ඨයි තේරුන් නැති අය වැඩි වෙන තරමට පෝස්ට් එක ශාස්ත්‍රිය වෙනව නේ රත්ගමය මහත්තයෝ....

    ReplyDelete
  9. ඊය. කුප්ප එකෙත් සුපිරිම කුප්ප කම බොල. කුප්පයි කුප්පයි. කුජීතයි

    ReplyDelete
  10. අපේ ස්කොලේ ඉස්සර කාලේ හිට්යා ඤක්කා කියාලා කොල්ලෙක් ම්නිහාගේ නම තමයි කව්ය කියව්න්න කලින් ඔලුවට ආවේ කව්ය නම් හොදටම .... මොහොතක ලියපු එකක් කියලා පේනවා

    ReplyDelete
  11. උපරිමෙටම කුප්පයි.. :D

    ReplyDelete
  12. ඇඩෝ මඤ්ඤමා.... බොට මඤ්ඤ ද ???? :\

    ReplyDelete
  13. සුපිරිම කවියක් බං කතා කරලා වැඩක නෑ කවිය ගැනනම්...
    මෙවටනේ බං කවි කියන්නේ....

    ReplyDelete
  14. තෝ මඤ්ඤම් වෙලාද??

    ReplyDelete
  15. අන්න නවි නම් කවි...
    මට නම් ඔය වගේ කවි අහල එපා ෙවලා. බහ තෝරන වයසෙ ඉන්න අෙප අක්කගෙ පොඩි එකත් ඔහොම කවි කියනවා...
    මොනව උනත් Mr.රත්ගමයටයි නවි ටිකටයි හොද අනාගතයක් තියනවා.

    ReplyDelete
  16. නායකත්ව පුහුණුවේ...අතුරු ඵල...!!!
    අලුත්ම කලාපය පිට වුනෝ....

    ReplyDelete
  17. ඔලුව කොහේ හරි වැදුනද බං.

    ReplyDelete
  18. ඕක කවියකට වඩා සිංදුවකට හොඳයි වගේ. රපට රපට තාලයක් දාල ගත්තනං නැගල යයි. දැන් කාලෙ සින්දු ඉතින් ඔය වගේ අගක් මුලක් නැති කෑලි තමා.

    ReplyDelete
  19. සුවර් එකටම ගේ කුරුලු ප්‍රහාරයකින් අනතුරුව ලියවුනු කවි පෙලකි...එමනිසා පුදුම විය යුතු නැත..අතිශයින්ම ලොල් සහගතය.. :පී

    ReplyDelete
  20. හෆොයි! හරිම කුජීතයි... ලොවෙත් නෑ :-D

    ReplyDelete
  21. කොයි ලෝකෙ ඉදගෙනද බං මේක ලිව්වෙ?

    ReplyDelete
  22. රත්තා අර පුහුණුවෙන් පස්සේ පිළිවෙලක් වෙලා තියෙන්නේ......කි‍ඩෝගේ ප්‍රවෘත්ති සත්‍යයි වගේ....

    ReplyDelete
  23. උඹ හෙන චාටර් බං.. මං fb එකේ ලියපුවා දාලා පොස්ට් එකක් දාන්න උන්නෙ :-/

    ReplyDelete
  24. මොකද බං උනේ ! ? කියපන් මචං උඹ හොඳින්ද ? අපෙන් වෙන්න දෙයක් තියනවා නම් කියපන් ..

    කවි ටික නම් විකාරයි බං .. හැබැයි ඒ විකාර ගතියත් පට්ටයි ..

    ReplyDelete
  25. අර ළහිරු මේ දවස්වල කියන්න අලුත් සින්දු හොයනවලු.... පොඩ්ඩක් ඕකත් දීල බලපන් රත්ගමයෝ....

    කොහොමද හැම FM එකේම මෙන්න ළහිරු ගේ අලුත්ම සින්දුව .... පද රචනය රත්ගමයා කියල කියුවොත්.... කාටද ආඩම්බර....

    ReplyDelete
  26. ඒ මොන මල හත්වලාමක්ද බං මේ.... ??

    ReplyDelete
  27. එස් බී මාමා උඹට නායකත්ව පුහුනුවෙදි ඉගැන්නුවෙ මේවද ?

    ReplyDelete
  28. මරේ මරු පද පෙල. මටත් ආසයි ඔහොම කවියක් ලියන්න. දැන්ම තියලා පද ගලපන්න ඕන.

    ReplyDelete
  29. නායකත්ව ලස්සන තමා මේ පෙන්නුම් කොරනවා... අනාගතේදි නායකයන්ගෙත් නායකයෙක් තමා වෙනවා... :D

    ReplyDelete
  30. මේක දැක්කං මතක් වෙන්නෙ රම්බරී සහ රතු රටකජු!

    ReplyDelete
  31. සිරා කවිය රත්තා.... නායකත්ව පුහුණුවෙන් පස්සෙ මෙහෙම උනා නම් කඩු පුහුණුවෙන් පස්සෙ මොනවා වෙයිද ?

    ReplyDelete
  32. මඤ්ඤන් වෙනව බං කියවන්න ගියාම.මං මේ දහ අතේ කල්පනා කළා මේවා ගලපන්න..උඩ යට මාරු කළා.. එත් පිලිවලකට තේරුමක් එන විදියට හදාගන්න බෑ බං.මොන වෙඩිමක්ද මන්ද...

    ReplyDelete
  33. කවි ටික නම් පට්ටය. කෙටියෙන් කීවොත් විකාර රසයෙන් අනූනය

    ReplyDelete
  34. ඉදින් මං විචාරයක් ලියන්නම්.. :D

    ReplyDelete
  35. ඉක්මනට බෙහෙත් ගමු.. :/... :D

    ReplyDelete
  36. එහෙමත් කවි තියෙනව එතකොට එහෙනම් ඈ..

    ReplyDelete
  37. මඤ්ඤං එකේ උපරිම බං....එහෙනං අපේ තාලෙටත් කවි ලියන එවුන් ඉන්නවා....උඹ කැම්පස් ආවම තව හොඳට තියෙයි...සිරාවට...කැම්පස් එකටම හරියන එකෙක්...ඇස්බී මාමා සිරාවට උඹව පුහුණු කොරල ඇරන් තියෙනවා :පී

    ReplyDelete
  38. ශිරාවටම උබ කොහේ හරි වැටුනවත්ද මල්ලි

    ReplyDelete
  39. කවිටිකත් මරු.. කොමෙන්ට් ටිකත් මරු

    ReplyDelete
  40. මේක මගේ පරිකල්පන ශක්තියෙන් එහා තියෙන කවි පෙළක්. ඉතා ගැඹුරු ශාස්ත්‍රීය ගුණයකින් යුක්තද දන්නෙ නෑ.

    ReplyDelete
  41. මෙහෙව් කවි!!!!.....අසනීපෙන්ද මන්දා..?

    ReplyDelete
  42. සිරා කවි ටික බන්. දැන් හිතා ගන්න පුලුවන් උඹට මොකද වෙලා තියෙන්නෙ කියලා.

    කෝ අර මෝර වරල් සීන් එකේ ඉතුරු ටික....

    ReplyDelete
  43. බොහෝම සම්භාව්‍ය සීන් එකක් නෙව. හප්පා, අපි දන්න කෙනෙක් කියන්නත් ආඩම්බරයි දැන්.....

    ReplyDelete
  44. සම්බාව්ය කලා කෘතියක් නෙව රත්තො....

    ReplyDelete
  45. අති විශිෂ්ඨයි!! හික්ස්

    ReplyDelete
  46. කවි ටික කියෙව්වට පස්සේ අපිටත් වගේ මඤ්ඤන් වගේ

    ReplyDelete
  47. උඹට කවුරු හරි අතවරයක්වත් කලාද .......

    ReplyDelete

ඔබේ වචන මට හයියකි...මේතන ලියා යන්න(ඔන්න හොදින් කිව්වා..අඩෝ...ලිව්වේ නැතිනම් කපනවා ඩෝ...)