Monday 18 July 2011

රත්ගමයාට 'Gay' කුරුලු ප්‍රගාරයක් ......

                     මෙන්න දැන් ලැබුනු විශේෂ පුවතක්.බ්ලොග් අඩවි රචක රත්ගමයා මහතා gay කුරුල්ලෙකුගේ ප්‍රහාරයට ලක් වී ඇත.මේ හදිසි ප්‍රහාරය සිදුවී ඇත්තේ ඊයේ මධ්‍යම රාත්‍රියේ twitter සමාජ ජාල අඩවියේ අවසාන tweet එක දැමීමෙන් පසුව බව ආරංචි වී ඇත.
සිද්දියට අදාල tweet වාර්තා අප වෙත ලැබී ඇත.

සංස්කරනය නොකල දර්ශන
( රත්ගමයා මහතා නිදා ගැනීමේ tweet එක පබ්ලිශ් කිරීම)

   රත්ගමයා මේ නිදා ගැනීමට කාලයයි..................................

            නම හෙලිකල නොහැකි පුද්ගලයා මේ මෙම අවස්තාවේ සිට හැගීම් ඇවිස්සෙන සුලු වාග් විලාශයක් භාවිතා කරන්නට යෙදුනි
 අදාල අවස්තාවේ තිර පිටපත් අප වෙත ලැබී ඇත..


 තව සුපුරුදු කුප්පකම් භාවිතයෙක් පසුව අදාල පුද්ගලයාගෙන් බේරියාමට රත්ගමයා මහතාට හැකියාව ලැබී ඇත.
          මේ සිද්දිය මුලු රටටම හෙලි කරන බව පැවසීමෙන් පසුව ලැබුනු තිර පිටපත් පහත පරිදි වේ


කොල්ලෝ යන වචනය පුන පුනා භාවිතයට ගෙන ඇති බව තේරුම් ගැනීමට හැකියාව ඇත.
tweet කිරීමෙන් නොනැවතුනු අදාල පුද්ගලයා රත්ගමයා මහතාගේ Facebook අඩවියේ බිත්තිය මතද විවිධ ආකාරයේ වදන් ලියා තබා ඇත.


         එතනින්ද නොනැවතුනු ඔහු chat එක හරාහාද අයුතු යෝජනා ඉදිරිපත් කර තිබේ.කාරණය මැනවින් පැහැදිලි වන්නේ එතැනදීය.මොහුගේ සැලසුම මුලු ලංකාවම අපචාරයට හසුකර ගැනීම බව වැටහේ.මෙය මොහු කාලයක් තිස්සේ කරගෙන එන ලද ක්‍රියාවලියක් බව අවබෝද කර ගත හැකිය.

ඇනොනිමස්           - අඩේ කුප්පයෝ

රත්ගමයා මහතා     - නෑ නෑ දාන්නේ නෑ බය නොවී ඉන්න

ඇනොනිමස්         - අවුලක් නෑ බන්..උඹ දාපන් ඕක

රත්ගමයා මහතා    - හෑ.....ඉකේ...කැතයි නේද..අනික ලංකාවේ තහනම් නේ

ඇනොනිමස්        -  නෑ නෑ දාපන්.මේක දැම්මම 
මට කැමති කොල්ලෙක් කෝල් එකක් දේවි නේ

රත්ගමයා මහතා   - ඉකේ....මේ මොන විගඩමක්ද....මම මේක මුලු රටටම එලි කරනවා

ඇනොනිමස්        - එලි කරාට කමක් නෑ.බ්ලොග් එකේ දාපන්. හොදේ

රත්ගමයා මහතා   - හිරේ විලංගුවේ වැටෙන්න බෑ මට

        මොහු gay කුරුල්ලන්ගේ සංගමයේ ඉහල තනතුරක් දරන පුද්ගලයෙක් බව හෙලි වී ඇත.රත්ගමයා මහතාගේ ටුවිට් පරීක්ෂා කිරීමෙන් හෝ මුහුනු පොතේ බිත්තිය පිරික්සීමෙන් මොහුව සොයා ගත හැක
ඔබත් පරිස්සම් වන්න.හෙට මොහුගේ ගොදුර ඔබ හෝ ඔබේ කිරි කැටියා විය හැකිය..වටහා ගන්න..
        ගේ කුරුල්ලන් දැල එලනා කාලය අත ලගය..

ප.ලි - හුදෙක් විනෝදය සදහා පමනි..... (ස්ථානෝචිත කුප්පකම භාවිතයෙක් සාර්ථක ඵල නෙලා  ගැනීම )

28 comments:

  1. ආ.. කුප්පයාගේ තවත් කුප්ප වැඩක්////!

    පට්ටයි ඈ..

    ReplyDelete
  2. ඉහික්.. බොලැ කබල වෙන්ට එපා.. ගේ උනත් බොට අවුලක් වෙන එකක් යෑ...

    ReplyDelete
  3. කොහෙන් කැපුවත් කුප්පයි...:P :P

    ReplyDelete
  4. අනේ මන්දා බං මට නම් තේරෙන්නේ නෑ. උඹේ බ්ලොග් එකේ ලින්ක් එකත් සන් "ගේ" ලෝකය නේද? :D

    ReplyDelete
  5. කුප්පයි කුප්පයි කුප්පයි කුප්පයි කුප්පයි

    ReplyDelete
  6. @පූසා- රත්ගමයට සන් කියන්නෙ කුප්පයෙක්..! :D

    ReplyDelete
  7. කොල්ලා සුදු එකේක්ද !!!!! එහෙනම් මට සෙට් කරනු !!!!!!
    හික්ස්. විහිලුවට හොදේ. මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද විහිලුවකි.

    ReplyDelete
  8. කුප්ප නිවුස්.

    ReplyDelete
  9. බලාගෙන සැරිසරන්නෙ.. හැම ජාතියෙම ඒවුන් ඉන්නවනේ... පරිස්සමෙන්.. පස්ස බේරගෙන...

    ReplyDelete
  10. කුප්පකමින් පිරි ලිපියක් :)

    ReplyDelete
  11. අපොයි.... මේ අපේ සුපිරි මාරියෝ කොලුව නෙමෙයි නේද ??? මම නම් ඒකගෙන් බොහොම අමාරුවෙන් බේරිලා ඉන්නේ.. දවසක් ඌ මගේ මූනටම කිව්වනේ "පිය සටහන් අප දෙදෙනාgay" කියල .... :) :)

    ReplyDelete
  12. @ප්‍රභාත් චාමික.. 90% ක්ම ඌ වෙන්න පුලුවන්..! මොකද මේ රත්තට කුරුල්ල කොටන කොට මාත් බලාගෙන හිටියේ>..!

    ReplyDelete
  13. කුජීතයි නේද !!

    ReplyDelete
  14. කුප්පයි ඈ.......

    ReplyDelete
  15. කුප්පයි කුජීතයි ගාල්ලත් චාටර් සික් මුං එනවා ගේ කුරුලු කූඩු හදන්න...

    ReplyDelete
  16. දෙන්නා මාරු වෙලාද මන්දා.... රත්ගමයා කාටවත් කරපු තවත් කුප්ප කමක් එහෙම නේමේ නේද?????

    ReplyDelete
  17. ඇඩ්‍රස් එක හොයා ගත්තා නම් කොලු බිස්නස් එකක් කොරන්ට තිබ්බා.

    ReplyDelete
  18. @දේවා --: රත්ගමයා ගානට රොටිය දෙපැත්ත දාල දෙනව කෑවම
    ගල් බොක්කටම බහින්න../!

    ReplyDelete
  19. This comment has been removed by the author.

    ReplyDelete
  20. ඉතිං රතෝ මේ කුරුල්ලාගේ නම එලි කරන්නකො... ඒක රටටම සේවයක්නෙ...

    ReplyDelete
  21. @මහසෝණා.. ‍මචං උඹ නිතරම මේ පැත්තේ වගේ දැන්.. කමෙන්ට්ස් 3යි.. හ්ම් හ්ම්... :D

    ReplyDelete
  22. උබ ඉතින් හැම එකටම උම්මා උම්මා ගාද්දි ඉතින් උන්ටත් මොකෝ :D

    ReplyDelete
  23. මම එකනේ කලින් කිව්වේ.. උබට කොලු කාර කම් හොදය කියල...

    ReplyDelete
  24. අඩේ... ගාල්ලෙ ගේ කුරුල්ලෙක්ද ? අපි ඕකව මුට්ටියක දාමු අල්ලල...

    ReplyDelete
  25. මම කිව්වා උඹට එක එක උන්ගෙ පස්සෙන් යන්න එපා කියලා.උඹ පස්සෙන් ගිය එකෙක් ඌට කියන්න ඇති උඹ ගැන..

    ReplyDelete
  26. අප්පට සිරි අර Chamika"gay" blog eka karana eka mage nama kaala nada.. මට නෙවෙයි ඔය ප්‍රහ්නෙ තියෙන්නෙ ඕකට.. ඔය සිංහල සිංදුවක එහෙම "ගේ" කියන එක ඇහුන ගමන් ඕක ෆෝම් වෙනවා... ඔය උඩින් දාල තියෙන්නෙත් කසුන් කල්හාරගෙ රෝමාන්තික ඔපෙරාවෙ තියන "ප්‍රේමයේ මංතලාවේ" කියන සිංදුවෙන් කොටසක්... ඌට ඒක "ගේ" සිංදුවක් විදියට ඇහුනට අහිංසක මම මක්ක කරන්නද..??

    ReplyDelete

ඔබේ වචන මට හයියකි...මේතන ලියා යන්න(ඔන්න හොදින් කිව්වා..අඩෝ...ලිව්වේ නැතිනම් කපනවා ඩෝ...)