Tuesday 2 August 2011

( තමුසේ ගේ ) මල ඉලව් ආදරේ.............


මම ඔයාට ආදරේ නෑ
නෑ නෑ..... වැරදුනා..
මම තමුසෙට ආදරේ නෑ
තමුසේ මට ආදරේ කරනන්න එපා..
තමුසෙගේ ආදරේ සාපේක්ෂයි නේ...
මගේ ආදරෙත් සාපේක්ෂයි...
මුකුත් කරන්න එපා....
ආදරේ කරන්න එපා...
මම කරන්නෙත් නෑ
මම මොකෙක්ද.....

මාර උජාරුවෙන් කියනව නේ....
අරූ ගැන මූ ගැන....
මට වඩා ගොඩක් උන් ආදරෙයිලුනේ
ඉතින්,
කරගන්නවා උන් එක්ක ආදරේ...
මල ඉලව්ව....
ඉතින් තමුසේ
ආදරේ කරන්න එපා..
රෙද්ද....
බය වෙන්න එපා
මම ආදරේ කරනෙන්ත් නෑ.....

39 comments:

  1. ඔන්න ඉතින් ආදර කතා ගන කියනවා.
    මට ආදරේ කියලා කියන්නේ වහ කදුරු වගේ. !!!!!
    අයි හේට් ලවු ඉස්ටෝරිස් !!!!!

    ReplyDelete
  2. අහ්.. රත්ගමයා සපත්තුවක් සාර්ථක ලෙස ගිල දමයි.. :P

    ReplyDelete
  3. අය්යෝ මොකෑ රත්ගමයට වූණේ?මේ විහිළුවට වගේ ලියුව එකක් වෙන්ටැ

    ReplyDelete
  4. ආදරේ කින්ඩියට ගන්න එපා...~~~

    ReplyDelete
  5. මොකෝ ලියන්න වෙන දේවල් නැද්ද ? :P

    ReplyDelete
  6. රත්ගමයෝ, කොහෙද බොලේ ඔළුව වැදුනේ....! හීනයක් වත් දැක්කැයි....?

    ReplyDelete
  7. රතෝ උඹේ ෆේස්බුක් ස්ටේටස් දැක්කෙමි.. අහන්න වෙලාවක් නැතිවයි ඉදියේ... මොකෝ සීන් කෝන් එක.. හෆ්ෆා කොල්ලා පව්.. අතෑරාලා දාපං බං ඔවා ඔක්කොම.. වරෙන් ජොලියේ ඉම්මු... මටත් ඔයිට සිමිලර් අත්දැකීමක් තියේ... දැන්නම් ඔක්කොම හරි.. උඹත් ඉස්සර කුප්පම කුප්ප කුජීත ලයිෆ් එකට බැහැපං කොල්ලෝ... කෙල්ලො දාපං බල්ලට..(ඒත් එපා බල්ලා පව්.. :D)

    ReplyDelete
  8. හුටා..... අහවල් කෙංගෙඩියක්ද බං උනේ...

    ReplyDelete
  9. මේ මොකද වුනේ?

    ReplyDelete
  10. ඔච්චර කේන්ති ගන්නෙපා ඔයා නාකි වෙයි....
    තමුසෙ කියන්නෙ නෑ මං නම්...
    කොච්චර කේන්ති ගියත්...
    ඔයා වගේ නෑ මං....
    තරහ ගියාට ආදරෙයි......
    ඔයාගෙ ආදරේ කොච්චරද...
    ඔච්චරද..???
    විහිලුවටනේ කිව්වෙ මම
    අරය ගැන මෙයා ගැන..
    දැන ගන්න ඔයාගෙ හිත....
    තරහ ගන්නෙපා ඉතින්....
    පොඩ්ඩක් හිනා වෙන්න බලන්න...
    ආදරේ නොකර ඉන්නෙ නෑ
    මං දන්නවා ඔයා කිව්වට.....
    බය වෙන්නෙපා....
    මට ඔයා නැතුව ඉන්න බෑ.......

    ReplyDelete
  11. ආ......... මේ අරකනේ.......... ‍:D :D :D

    ReplyDelete
  12. ආදරේ විහිළුවක් නෙවෙයි..

    ReplyDelete
  13. මේක සම්භාව්‍ය ගණයේ එකක් වෙන්ටැ. ඒකනේ අපිට නොතේරෙන්නේ :D

    ReplyDelete
  14. ඔය සම්බන්ධයෙන් දේව්දාස් ට වැඩ අද්දැකීම් තියෙන කෙනෙක් ඉඳී කියල මම හිතන්නේ නෑ... ලෝකේ රවුම් කියල කව්රු හරි කියනවා නම් එක එහෙම වෙලා තියෙන තාක් කල ඕවත් ඔහොමම තමයි...

    දේව්දාස්

    ReplyDelete
  15. මලේ මොකෝ...?

    ReplyDelete
  16. කරුනාකර අදහස පැහැදිලි කරන්න.... (සිරාවටම තේරුනේ නෑ නේ... )

    ReplyDelete
  17. අර කතාවක් තියෙනවනෙ " බත් හැලිය ඉදෙනකම් විතරයි " කියලා....ඕවා ඔහොම තමයි මල්ලී

    ReplyDelete
  18. මොකැයි උනේ රත්ගමයෝ

    ReplyDelete
  19. රත්තා කූල් ඩවුන්...

    ReplyDelete
  20. ඒකි නොකෙරුවත් උබ කොරහන් බං....

    ReplyDelete
  21. ආදරේ කිරීම සහ හිතීම අහසට පොලව වගේ.. අපි ඕනෙ කෙනෙක්ට ආදරේ කරන්න පුලුවන් හේතුවක් හොයාගෙන.. ඒ වගේම හේතුවක් හොයාගෙන ඒක නවත්තන්නත් පුලුවන්... නමුත් ආදරේ හිතෙන්න හේතු ඕනෙ නෑ... එහෙම හිතුනාම කිසිම හේතුවකට නැති වෙන්නෙත් නෑ... ආයෙ හෝදන්න දෙයක් නෑ ඒකෙ... බුදු ෂුවර්...

    ඒක නිසා කියන්න තියෙන්නෙ දවසක උඹට ආදරේ හිතේවි.... උඹට ජය...

    ReplyDelete
  22. එල එල

    ReplyDelete
  23. යනව නම් යන්න දීපන්...එක මාලුවද මුහුදෙ ඉන්නෙ....

    ReplyDelete
  24. ඇත්ත බං. කෙල්ලො පොලවට පොඩ්ඩක් උඩිං යනකොට ඔය වගේ දේවල් වෙනවා....

    ReplyDelete
  25. ඔහොම බැන්නොත් ඉතින් එයයිත් කියයි.."මට උබත් එපා..උබේ කවිත් එපා"කියලා.. දැනටමත් එහෙම කියලද මන්දා...

    ReplyDelete
  26. මෙතන ආදරයක් තියනවා කියල මට පේන්නේ නෑනේ.

    ReplyDelete
  27. තමුසේ කියන්නෙ තහනම් වචනයක් නේද?

    ReplyDelete
  28. අනේ මන්ද මල්ලි මේවට අඩලත් බෑ හිනා වෙලත් බෑ මොනවා උනත් මම නම් කියන්නේ 2 න්ඩ් හෑන්ඩ් වෙන්න එපා කොහොම හරි ආයේ එයාවම ලගට ගනින්

    ReplyDelete
  29. ආහ් මේ අරකනේ..හෙහේ...හරි නම් ඔය සිතුවිල්ලේ නිසි අයිතිකාරි අක්ශරේ අපි තමා..නැත්නම් කොහොමද ඔහොම දෙබස් අපිම ඉන්න ඔනේ....

    නැද්ද @ලමයො..කියහන්කො ඉතින්...

    කොහොම උනත් එල අයියේ..එක මොඩිෆයි කරලා ගාණට අරන්..අර තමුසේ නම් පව් එහෙම හොද නැ..

    ReplyDelete
  30. අනේ අපොයි තවත් එකෙක්..

    ReplyDelete
  31. ඹිං රත්ගමයො මාත් උඹෙි බ්ලොග් 1ට එන්ටොර් වුනා.ආදරය කියන්නේ තාම අපරාධ පරීක්ෂන සිද්ධාන්ත වලින්වත් ඔප්පු කරන්ඩ බැරි වෙච්ච දෙයක් නොවෑ. ඒ හින්ද මට මේකට පැහැදිලි අර්ථ දැක්වීමක් දෙන්ට අමාරුයි.හැබැයි තමන්ගේ ඇත්ත සිතුවිලි හිතේ හංගගෙන ඉදන්,බොරුවට සිහින කතා ගොතන්නැතුව ආදරේ ගැන හිතේ තියන එවිවා තමන්ගේ ශෛලියටම කියල දාන එකනමි වටිනවා!
    (ප.ලි. මගේ කෙල්ලටත් කියන්න හොද වචන සෙටි 1ක් හොයාගන්න බැරුව හිටපු වෙලාවේ මේ වගේ පෝස්ටි 1ක් දාලා කරපු උදවිව ගැන නමි බෙහෙවින් ස්තුතිවන්ත වෙන්න ඕනෑ)

    ReplyDelete
  32. මේක කියෙව්වම හංගගෙන ඉන්න ආදරේ කොච්චරද කියලා දැනෙනවා.

    ReplyDelete
  33. එකඟ වෙන්නේ නෑ. මාත් ඔහොම කිව්ව කාලයක් තිබුනා. එත් ඇත්ත ආදරේ ඉස්සරහ අනිත් හැම කෙනෙක්වම අමතක කරන්න මට පුළුවන් වුනා.. ආදරේ ඇත්ත නම් ගෑනු ළමයි කවදාවත් වෙන කෙනෙක්ගේ ආදරේ අගය කරන්නේ නෑ.

    ReplyDelete
  34. ඉතින් කරන්න එපා ඕයි...
    මොන මගුලක්ද මේ..
    ආදරේ නැත්නම් අහවල් ****** එකකටද පොස්ට් දානේ..
    කට **** වහගෙන ඉන්නවකෝ මම ඉන්නවා වගේ...

    කොහොමද මෙහෙම උත්තරයක්‌ ලැබුනොත්....

    ReplyDelete
  35. ඔයා ඔහොම කිව්වට අන්තිමට එයාවම ඔයාට ඕනි වෙයි... (ඉන්නවාකෝ අපි කියන්නම් හොඳේ තමුසේ කිව්වා කියලා)

    ReplyDelete
  36. හිහ් හිහ් .......
    මෙන්න මූට කෙල්ලෙක් බූට් එකක් තියලා ........

    ReplyDelete
  37. අහා.. මායාවත් එක්ක මලක් පැනලා.. එයාට කියන්න බැරිව බ්ලොග් එකට දැම්මාවත්ද????

    ReplyDelete

ඔබේ වචන මට හයියකි...මේතන ලියා යන්න(ඔන්න හොදින් කිව්වා..අඩෝ...ලිව්වේ නැතිනම් කපනවා ඩෝ...)