Sunday 4 December 2011

කාමරේ කම්මැලිකමට.....





හිත වාවන්නේම නෑ...
ඔබ ආයේත් එන්නේ නෑ..
මුලු කාමරේම පාලු වී ගියා.. \\


වෙන රූමෝ ඕන නෑ
ඇදි සරම සිහි වෙන්නෑ..
මම තාම දන්නේ ඉන තිහයි කියා.. \\


උකුලේ නිදාන උන්නු
කාලේ ආයේ එන්නේ නෑ නේ...
නිදියන්න බෑ මට ඉතින් \\

තුරුලු වී මා එදා...
ආදරේ කී ඔයා...
ඇයි ගියේ මාකස් ඉතින්....\\

27 comments:

  1. රූම වෙන එකකට ගියාට ඔය හැටි අඩනවද ඊ පොඩි එකෙක් වෙන්න හදනව.

    ReplyDelete
  2. වෙල්කම් බැක් මයෙ පුතා !!

    ReplyDelete
  3. අඩේ මාකස් එක මරු හොස්ටල් එකක් !!!
    මල්ලිත් ගජේට යන් !!!
    බෝඩිම් වගේ යෑ හොස්ටල් ජීවිතේ. ෆන් ලෝකයක් !!!

    දැන් ඉතින් බාල්දිත් ලැබිලනේ තියෙන්නේ. කාට කියලා බය වෙන්න ද.

    ReplyDelete
  4. මොකෝ ලැපාට උනේ? :D

    ReplyDelete
  5. කොල්ලා නරක් වෙන්න පටන් ගත්තද මන්දා

    ReplyDelete
  6. රත්ගමයා දෙහි බොතිය . . . .

    ReplyDelete
  7. හප්පෝ මොකද මේ ....බයත් හිතෙනවා නිකං සම සම ද කියලා.....

    ReplyDelete
  8. ඒ බන් උබ ටෙම්පරි එකකුත් කරනවද පේරෙ ඉදගෙන...?

    ReplyDelete
  9. මාකස්ට හරි සතුටු අැති නේ :D

    ReplyDelete
  10. දැං ඉතිං රත්තත් පලකො මාකස්....

    හැබෑටම උඹ එහෙමද ඈ..... ?

    ReplyDelete
  11. මොකද බං මේ...? දැන් සීතල කාලෙ නිසා වෙන්න ඇති නේද....

    ReplyDelete
  12. කොල්ලට මොකද මේ වෙලා තියෙන්නේ.. මේ ගාලු කොටුවට වෙලා හොදට හිටපු එකා නේද??

    ReplyDelete
  13. යකෝ මූත් ගේ කුරුල්ලෙක් වෙලාද? හොඳට හිටපු එවුන් ඔය පැත්තට ගිහින් බේබද්දො වෙච්ච සීන් අනන්තවත් දැනගෙන හිටියට මෙහෙම සීන් එකක් ඇහුවාමයි. හික් හික්

    ReplyDelete
  14. නියමයි. ඉස්සර ජනප්‍රිය සින්දු වලට කැම්පස් වර්ෂන් එකක් එනවමයි. දිගටම කරගෙන පලයන්...

    ReplyDelete
  15. ඈ... උබ ගේ කුරුල්ලෙක් උනා කියලද මේ කියන්නේ ???

    ReplyDelete
  16. අපොයි.... රත්ගමයා මහතා ට කුමක් සිදු වීද????????

    ReplyDelete
  17. රත්ගමය ගේ සින්දුව....

    ReplyDelete
  18. අඩෝ රත්තා උබ මෙහේ ඉන්නකොටනං තොට ගේ කුරුල්ලො කොටන්න විතරයි ආවෙ උබ ගාල්ල දාලා ගිය ගමන් උබත් ගේ කුරුල්ලෙක් වෙලා වගේ බලපන් අන්තිම පෝස්ට් ටික කෝ අර මුලින් හිටපු කුප්පයා... සික් කොහොමට හිටපු එකෙක්ද.. පේරෙ ගියපසු අභිරහස් අන්දමින් මරණයට පත්වූ රත්ගමයා මහතාට (රත්ගම කුප්පයාට) අපගේ සාතිශ්‍ය සංවේගය

    ReplyDelete
  19. ඔය සීතට හිතෙන එව්වා,,

    ජය..

    ReplyDelete
  20. nodakin walattaya.. eheta gihinut gay kama aduwela nati hati.. shah...

    ReplyDelete
  21. අපි නම් ඕව දන් නෑ.
    රෑට රෑට උඩ තට්ටුවෙන් බෙරිහන් දෙනව නම් ඇහෙනව....
    උඹේ රූම මාකස් ගියේ තොගේ පාලනයක් නැති සිතිවිලි නිසයි.....

    ReplyDelete
  22. රත්ගමයා අයියා සොවින් තැවේ... මාකස්,මෙය දුටු වහාම රත්ගමයා අයියා බලන්න එන්න...

    ReplyDelete
  23. puluvannam me link eken gihin youtube eken balanna mahabharata kiyana indiyan epic eken nirmanaya kala teledrama eka..eeka thamai mama jeevithe balapu lassanama teledrama eka.hema episode ekama youtubevala thiyenava.meya minisunge jeevitha venas kala heki aakaraye apurva saha athi vishishta ganaye indian tele drama ekak.avasanaya vana vita mehe charitha samaga apuru bendeemak apata ethi venava.meya ethem vita oba naraba ethi..eya kalakata pera lankaveth vikashaya vuna.meya indiyave vikashaya vana vita ema rate paraval his vu bava pavasenava.ee kiyanne siyaluma indiyanu vesian telenatayaya naraba thibena bava.

    meya avasanaya vana thek belu kenek nisekavama lankave telenatya narabannan gena kanagatu vevi!

    meya liyana ma budhdhagame.. namuth oonema agamaka kenekuta hindu aagama padanam karagath me telenatyaya ihamath ashaven,aadarayen saha gauravayen nerambiya heki..epamanata eya thula jeevithaya,premaya,sanskruthiya saha siyallama geb vee thibenava.

    WATCHING THIS TELEDRAMA IS THE MOST BEAUTIFUL THING EVER HAPPENED TO MY LIFE..

    if you like to watsh it,search google as 'mahabharat with English subtitles'-youtube

    ReplyDelete

ඔබේ වචන මට හයියකි...මේතන ලියා යන්න(ඔන්න හොදින් කිව්වා..අඩෝ...ලිව්වේ නැතිනම් කපනවා ඩෝ...)