මක්කා කොරන්නද..කතාව ඇත්තය.අපේ කිරිසප්පයා ලංකාවෙන් දෙකය(උසස්පෙල මෙව්වා එකෙන්).ඌව ඉඹින්නට තරම් මට සිතේ.ඒත් ඌ මට කියා ඉම්ඹව ගන්නේ නැත.
පොර කොරේ කොමර්ස්ය.අයියා වගේ පොරක් වන්නට සයන්ස් කොර ඇන ගත්තේ නැත.ඒ අතින් ඌ දිනුම්ය..ඌ දිනනවා කියන්නේ අයියාද දිනුම්ය.
ඇස්.බී මමාගේ වැඩ සුපිරිය.ඒ ගැන කතා කොර නැති ලෙඩ දමා ගැනීමට බැරිය...
ඉතින් හිතවත් පාඨකය,
ඔන්න ඔය යටින් දාන කිරිබත් කෑල්ලක් කාලා ප්‍රීතිය බුක්ති විදිමු.වෙලාවක් ලැබුනු සැනින් මලයා සමග පවත්වන සම්මුඛ සාකච්චාවක් දැමීමට බලාපොරොත්තු වෙමි....
මලයෝ....උඹට ජය!!!!
මීට,
විශ්වාසි
ලොකු අයියා
පලි - මල්ලීට මංගල යෝජනා ඕඩර් බාරගනු නොලැබේ...
මල්ලිට සුභම සුභ පැතුම්
ReplyDeleteමල්ලියාට සුබ පැතුම් .මල්ලි දස්සයා බොලාට වඩා.
ReplyDeleteමොකද අර මට කෙල වීම කියල දාල තියෙන්නෙ?හූ හූ දැන් ඔයාව ගනන් ගන්නෙ නෑ අම්මලා මගෙ පොඩි පුතා තමා දස්සය කියයි.
ReplyDeleteමුගේ ඉරිසියාව. කොල්ලා ගොඩ ගියාට :D
ReplyDeleteදැන් ඉතිං මූට ගෙදරින් ආදරෙ නැනේ.. හූ හූ
අඩෝ අර අක්කට තුරුල් වෙලා ඉදපං.. ඔය පොඩි එකාට ඉරිසියා නොකර :D ;ඩ
අඩෝ..කොල්ල දෙක වුනා නේ එහෙනම්..හොඳයි හොඳයි..
ReplyDeleteසුභ පැතුම්!!!
(මේ පාර මහින්දෙට මොකෝ බන වුනේ??)
අනේ අයියා.. එයාගේ tp no එක දෙන්නකෝ.. plz plz plz.. !!
ReplyDeleteඑලනේ
ReplyDeleteසුභ පැතුම්
ReplyDeleteඉරිසියා පාර නොදා හිටපන්... අපිටත් ඔහොමම තමයි වුනේ මැත කොරල...
ReplyDeleteමලයට සුභ පැතුව කියපන්!...
මල්ලිට සුභ පතනවා!
ReplyDelete"මල්ලීට මංගල යෝජනා ඕඩර් බාරගනු නොලැබේ" කියලා දැම්මේ? දැන් හිටු කියලා එනවා ඇති නේ? :D
උනුසුම් සුබ පැතුම් (උබට නෙමෙයි මල්ලිට )
ReplyDeleteහවසට උබලාගේ ගෙවල් පැත්තේ ආවොත් කිරිබත් කන්න පුලුවන්ද?
අඩේ මම හිතුවා බයිසිකලේ කල්ච් එක මාරු වෙන බොට වඩා ඌ දස්ස ඇති කියල...ඌට ත් මල්ලි නිසා ප්‍රස්ද්ධ වුන ආයියාටත් මගේ උනුසුම් සුභ පැතුම්..
ReplyDeleteඅඩේ සුභම සුභ පැතුම්.....
ReplyDeleteඔන්න රත්ගමයෝ මල්ලිටයි බොටයි දෙන්නාටම මගෙන් සුභ පැතුම්.
ReplyDeletecongrats!!
ReplyDeleteඇස් බී මාමා මුගේ මොලේ සෝදා පාලුවට ලක්කොට ඇතිබව පෙනේ.... මේ ඔක්කොම මූ අර නායකත්ව පුහුනුවට ගිය පසුය එතැන්පටන් මුගේ කුප්පකම් වලින් 80%ක් පමන නැතිවිය මුගේ අවසන් කුප්ප පෝස්ටුව (මගේ මතයේ හැටියට) වුයේ ජුලි 16 වන දින දැමූ කැම්පස් යාමට පෙර රත්ගමයා !!!!....... නම් පෝස්ටුවයි එයද මතුසම්බන්ධයි කියා දැම්මත් තවමත් එහි ඉතුරු කොටස් පලවී නැත එතැන් පටන් මූ ලියූ පෝස්ටු සියල්ලම වාගේ කුප්ප ගතියක් ගත්තේ නැත මේ ඉන්නේ එදා සිරි රත්ගමයානම් නෙවේය පේරේ ගියපසු මූට මොකක් හෝ වී ඇත.... සමහරවිට කුප්පකම් අමතක වෙන්නම මූ සුපිරි රැග් එකක් කන්නට ඇත.... මේ සම්බන්දව මාගේ ශෝකට ප්‍රකාශ කර සිටින අතර බොගේ මල්ලියාට සුභ පතමි
ReplyDeleteප.ලි.
ජනවාරි මුල් සතිය දෙක ඇතුලත උබ ගාල්ලට එනවද අපිටික ආපහු සෙට් වෙන්නයි කතාකරේ ඒ සති දෙක ඇතුලත කොහෙද බොට ගියපාරත් එන්න බැරිවුනානෙ එස් බී මාමා උබව නායකයෙක් කරන්න ගෙනිච්චානෙ....
එලකිරි.... සුභ පැතුම්!!! උඹ ඌත් එක්ක තියන තරහකටද ප්‍රථිඵල ආපු ගමන් මංගල යෝජනා හොයන්නේ????
ReplyDeleteමල්ලී දෙක වී අයියාට කෙල කිරීම පිළිබඳ මාගේ බලවත් ප්‍රීතියි!!!
ReplyDeleteපටාය... :D
ReplyDelete2ක වුණු මල්ලිටද කෙළ වුණු අයියාටද මගෙන් උණුසුම් සුභ පැතුම්.... :) මල්ලීට තව තවත් හොද වෙයන්..අයියාට තව තවත් කෙළ වෙයන්.. :D :P
ReplyDeleteඑහෙනම් ඔයාට මංගල යෝජනා ගන්නවද?
ReplyDeleteS B mama la ge kattiya karana weda ohoma thami
ReplyDeleteසුභ පැතුම මලයෝ... ඌත් මේක හොරෙන් බලන්වනෙ....;DD
ReplyDeleteමලයාට මගෙනුත් උණුසුම් සුබ පැතුම්....!!
ReplyDeleteමල්ලිට ජය වේවා... :D
ReplyDeleteමල්ලිට හා අයියාට ජය වේවා!
ReplyDeleteමලයාට සුභ පැතුම්....
ReplyDeleteඅපිත් සුභ පැතුවා කියල කියන්කො එහෙනම් !
ReplyDeleteමගෙනුත් සුභපැතුම්!!!
ReplyDeleteඑළ එළ මලයාට සුභ පැතුවාය කියන්න.....
ReplyDeleteඒ රත්ගමය මේ අඩේ උබෙ යාලුවෙක් කියන්ඩත් අපිට ආඩම්බරයි බං ඈ..... උබලදෙන්නටම ජය වේවා ඈ...
ReplyDeleteසියලු සයන්ස් කාරයෝ අනිත්්‍යයි . . . නොපමාව කොමස් කරන්න . . .
ReplyDeleteඔය කතාව ඇත්ත කියල මට වැටහුනේ මගෙ ඒ ලෙවල් රිසාල්ට්ස් ආවට පස්සෙ බං . . .
මලයට සුභ පැතුව කියහං
මළයට ෂුභපැතුම් කිව්ව :)
ReplyDeleteනුඹගෙ කිරිබතට කිරි මදි හැඩයි. මල්ලි කැමතිනං රටවල් වලිං ශිෂයත්ව ලබාදෙයි. නුඹගේ පවුලටම ජය. නුඹලාට ජයනං කවදා හරි නුඹලා රට භාරගත් දාට අපටත් ජය ඒකාන්තයි..........
ReplyDeleteමල්ලී සුපිරිය.. රත්ගොමයාට කෙලවී ඇත්තේ කෙසේදැයි සඳහනක් ද නැත.. :P:P... කෙල වීම කෙසේ වෙතත්.. කිරිබත් දුටුවිට කෙල ගිලේ.. :D... ස්තූති වේවා..!!!
ReplyDeleteමලයට සුභ පැතුවා කියන්න.
ReplyDeleteබලන් යද්දී දැන් ඔයත් ලේසි පහසු කෙනෙක් නෙවෙයි නේ.එල එල.
උඹ මොකෙද්ද බං මල්ලිනේ නියම පොර ..
ReplyDeleteමල්ලිට මමත් සුබපැතුවා එහෙනම් .
mallita sauabapthuM!
ReplyDeleteඔන්න එහෙනම් මල්ලිටත් සුබ පැතුම්
ReplyDelete-අපේ සෙට් එකෙන්-
අඩෝ ඒ උබේ මල්ලිද??රවින්දු සුපුන් ලියනගෙ.මට ඉස්කෝලෙ ට්විටර් එකෙන් මැසේජ් එක ආවා.උබෙ මල්ලි කියල කව්ද දන්නෙ.මල්ලිලෑ මල්ලිට මගේ සුභ පැතුම්!සුභම සුභ පැතුම්!!!.එළ කොල්ලෙක්නෙ.
ReplyDeleteProud to be a Richmondite.
~ආදී~
අපි දෙන්නගෙනුත් සුභ පැතුම් මල්ලිට....... මං හිතුවා මෙහෙම පෝස්ට් එකක් වැටෙයි කියලා.....
ReplyDeleteඅපෙන් සුබ පැතුම්!
ReplyDeleteහි හී.... කිරිබත් සංග්‍රහය නම් පංකාදුයි......
ReplyDeleteඔන්න මමත් මල්ලිට සුබ පතනවා රත්ගමයෝ!!!!!!!
මල්ලී විසින් අයියාට අමතක නොවන මහා කුප්පකමක් කර ඇත...
ReplyDeleteහිකිස්....
චැහ්.. අහෝ මෙපමණ කලක් අප වැටී හුන් මුළාවක මහත. මලය නෙව වැඩකරු. මූ මෙකෙක්ද චිහ් !
ReplyDeleteහී හී හී පුවත්පත් ලිපිය දුටුවෙමි, මලයා වැඩකරුවෙක් බව පෙනේ. . . රත්ගමයා කුප්පකම උපෙස් යුවලෙන් වසාගෙන සිටිනු දුටිමි.
ReplyDeleteඋඹේ මලයට කෝඩුකාරයාගේ සුභ පැතුම්.......
ReplyDeleteඅඩෝ.. උඹ දාන පාටියකට මාත් එනවා.. එල එල.. මල්ලි ට සුභ පැතුම් ගෙන එන්නේ මම..තව ඕන නම් එහෙන් මෙහෙන් තව ටිකක් එවුන් සෙට් කරලා දෙන්නම්..
ReplyDeleteප්‍රීතී ප්‍රීතී.... අයියාට කෙළ වීම සහ මල්ලි දෙවනියා වීම ගැන මාගේ සාතිශය ප්‍රීතිය!!!
ReplyDeleteමල්ලීට සුභ පැතුම්.උඹලා ඉන්නේ ගමක නම් මල්ලිට ඇස්වහ මතුරලා දෙහි ටිකක් කප්පෝපං
ReplyDeleteමමත් සුබ පැතුවයි කියන්න....
ReplyDeleteපොඩි වඩේ ට සුභ පැතුම් ඔන්න.......!!!. අනේ උබ ගැන නම් කියන්න දෙයක් නෑ...
ReplyDeleteලබන්නාවූ 2012 නව වසර ඔබ ඇතුළු පවුලේ සැමගේ සුභ සිහින ඉටුවන සුභම සුභ නව වසරක් වේවා - [නවම්-චූටිමැණිකේ-ලීනු]
ReplyDeleteඒ උඹේම මල්ලිද බං?
ReplyDeleteඔය වගේ කෙලියක් තමා මටත් සිද්ධ උනේ. අපේ මල්ලි මට වඩා සෑහෙන්න හොදට පාස් උනා. මට කෙල උනා.
ReplyDeleteරත්ගම මල්ලිගේ මල්ලිට (වැරදියට හිතන්නෙපා) මගේ සුබ පැතුම් !!!
එල එල.
මල්ලිගේ සරසවි ජීවිතයට සුබ පතනවා.
සුභ නව වසරක් වේවායි පතනවා..මගේ යාළු..!
ReplyDeleteමලයාට සුබ පැතුම්, මචන් උබත් ඔය මොකක් හරි ලේසි විභාගයක් කරල රෑන්ක් එකක් දාපන්. හික් හික්
ReplyDeleteපොඩි එකාට තදට සුභ ප්‍රාර්ථනා එක් කරන අතර රත්ගමයා අයියේ උඹට ඉක්කේයියා කියමි !
ReplyDeleteඔයාගේ බ්ලොග් එකට ඔයා කැමති .com .net .org .info වගේ top level paid domain එකක් දිනාගන්න
ReplyDeleteඅලුතින් වෙබ් එකක් හදන්න paod domain name එකක් සහ paid hosting දිනාගන්න
දැන්ම එකතුවන්න
http://www.sinlix.org/info/free_domain_hosting.html
mallita suba pethum ... aiyata hada wede huu huuuu......
ReplyDelete