කාලෙන් කාලේ Twitter එක පැත්තේ එක එක වැඩ සිද්ද වෙනවනේ.මීට කලින් Twitter එක ගැන දාපු පෝස්ට් එකටත් සෑහෙන්න ප්‍රතිචාර තිබ්බා.ඒක ගෙඩි පිටින් කොපි කරලා facebook එකේ එක එක ලෝක වල එක එක වත්ත වල ක්‍රිකට් සමාජත් share කරන්න කිය කිය ගියා.
මේ දවස් වල නම් twitter එකේ ජනප්‍රිය අංග දෙකක් තියෙනවා.එකක් #TweetUpSL 3 .ඒක ගැන ඉස්සරහට විස්තර දාන්නම්කෝ..අනිත් එක තමා හෙට පැවැත්වෙන #TPLSL එක..හැබෑට ඒ මොකක්ද බොලේ...
ඒක ඇවිල්ලා ක්‍රිකට් තරගාවලියක්..හැබැයි මේකේ විශේෂත්වය වෙන්නේ Twitter සමාජ ජාල වෙබ් අඩවිය අස්සේ ඉදන් එක එකාව හම්බෙන කට්ටිය විතරක් සහභාගී වෙන එක.මේ ක්‍රිකට් තරගාවලිය සංවිධානය කරන්නේ Etisalat ආයතනය.ඕන්න හෙට දවසේ CH & FC ක්‍රීඩාංගනයට ආවොත් රත්ගමයත් ක්‍රිරිකට් සෙල්ලම් කොරනවා බලාගන්න පුලුවන් :ඩී
මේකට සහභාගී වෙන කණ්ඩායම් ගණන 12.ඕන්න එහෙනම් ටීම් ටික බලාගන්නකෝ
Team Name #BinthennaDataMasters
Team Hashtag #TTH
5th team #TPLSL
7th team in #TPLSL
8th team #TPLSL
මෙන්න මේක තමා කුසලානය දිනන ටීම් එක...
The 10th team #TPLSL
11th team in #TPLSL is #PanaduraTalkOHolics (Cap) @jm_arshad @anfasjm @dilshantera1 @minhaj_mh @minhaj89uom [R] @jabirarshad @afrasz
12th #TPLSL team
අන්තර්ජංජාලේ මම දන්නේ බ්ලොග් බලන්නයි ලියන්නයි විතරයිනෙ බං.ඔය මළ ඉලව් ගැන හාං කලිසමක් දන්නෑ බං....
ReplyDeleteමචං අපි වන් බම්ප් මැච් එකක් ගහමුද... වස මාමාලෑ වත්තට බෝලේ ගියොත් අවුට් හොඳේ...
ReplyDeleteමටත් ඔව්ව ගැන වැඩි උනන්දුවක් නෑ බං. ඔන්න දන්න කියන එකා නිසා උඹලට ජය ප්‍රාර්ථනා කරනව.
ReplyDeleteසුබපතනවා රත්තො
ReplyDeleteඔය ගැන කිසි දෙයක් නොදනිමි!
ReplyDeleteදිනපන් ඈ.... :-)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
මම නම් මෙවුවා ගැන උපන්තේකට දන්නේ නෑ හොදේ.. :)
ReplyDeleteමමත් මෙවුවා නොදනී...
ReplyDeleteමේක් අස් ප්රවුඩ් රත්ගමයා මහත්තයෝ...සුභ පතනවා
ReplyDeleteRT @Rathgamaya අපිනම් සප් එක වැද්දන්ට xD #BDM
ReplyDeleteAll the best for matches :P
ReplyDeleteane mamath oya gana kisi deyak danne natha........
ReplyDeleteapi nodanii rathgamaya daniiiiii
ReplyDeleteඋඹට දිනන්න ලැබේවා කියලා සුභ පතනවා ඈ.අපිටත් ආඩම්බරයක් නේ
ReplyDeleteඅවබෝධයක් නම් නෑ. ඒත් තියෙන තරඟයෙන් දිනන්නම ලැබේවා :D
ReplyDeleteමමත් මෙලෝ දෙයක් නොදනිමි,
ReplyDeleteඑහෙත් ජය පතමි!