Saturday 4 August 2012

මොකක්ද මේ #TPLSL කියන්නේ..


කාලෙන් කාලේ Twitter එක පැත්තේ එක එක වැඩ සිද්ද වෙනවනේ.මීට කලින් Twitter එක ගැන දාපු පෝස්ට් එකටත් සෑහෙන්න ප්‍රතිචාර තිබ්බා.ඒක ගෙඩි පිටින් කොපි කරලා facebook එකේ එක එක ලෝක වල එක එක වත්ත වල ක්‍රිකට් සමාජත් share කරන්න කිය කිය ගියා.
මේ දවස් වල නම් twitter එකේ ජනප්‍රිය අංග දෙකක් තියෙනවා.එකක් #TweetUpSL 3 .ඒක ගැන ඉස්සරහට විස්තර දාන්නම්කෝ..අනිත් එක තමා හෙට පැවැත්වෙන #TPLSL එක..හැබෑට ඒ මොකක්ද බොලේ...
ඒක ඇවිල්ලා ක්‍රිකට් තරගාවලියක්..හැබැයි මේකේ විශේෂත්වය වෙන්නේ Twitter සමාජ ජාල වෙබ් අඩවිය අස්සේ ඉදන් එක එකාව හම්බෙන කට්ටිය විතරක් සහභාගී වෙන එක.මේ ක්‍රිකට් තරගාවලිය සංවිධානය කරන්නේ Etisalat ආයතනය.ඕන්න හෙට දවසේ CH & FC ක්‍රීඩාංගනයට ආවොත් රත්ගමයත් ක්‍රිරිකට් සෙල්ලම් කොරනවා බලාගන්න පුලුවන් :ඩී
මේකට සහභාගී වෙන කණ්ඩායම් ගණන 12.ඕන්න එහෙනම් ටීම් ටික බලාගන්නකෝ


Team 1: 
 

Team 2
Team Hashtag

Team 3 

  4th team 

5th team  

Team 6

7th team in  

8th team   

Team9


මෙන්න මේක තමා කුසලානය දිනන ටීම් එක...

The 10th team   
 

  12th team

 

16 comments:

  1. අන්තර්ජංජාලේ මම දන්නේ බ්ලොග් බලන්නයි ලියන්නයි විතරයිනෙ බං.ඔය මළ ඉලව් ගැන හාං කලිසමක් දන්නෑ බං....

    ReplyDelete
  2. මචං අපි වන් බම්ප් මැච් එකක් ගහමුද... වස මාමාලෑ වත්තට බෝලේ ගියොත් අවුට් හොඳේ...

    ReplyDelete
  3. මටත් ඔව්ව ගැන වැඩි උනන්දුවක් නෑ බං. ඔන්න දන්න කියන එකා නිසා උඹලට ජය ප්‍රාර්ථනා කරනව.

    ReplyDelete
  4. සුබපතනවා රත්තො

    ReplyDelete
  5. ඔය ගැන කිසි දෙයක් නොදනිමි!

    ReplyDelete
  6. දිනපන් ඈ.... :-)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  7. මම නම් මෙවුවා ගැන උපන්තේකට දන්නේ නෑ හොදේ.. :)

    ReplyDelete
  8. මමත් මෙවුවා නොදනී...

    ReplyDelete
  9. මේක් අස් ප්රවුඩ් රත්ගමයා මහත්තයෝ...සුභ පතනවා

    ReplyDelete
  10. RT @Rathgamaya අපිනම් සප් එක වැද්දන්ට xD #BDM

    ReplyDelete
  11. ane mamath oya gana kisi deyak danne natha........

    ReplyDelete
  12. api nodanii rathgamaya daniiiiii

    ReplyDelete
  13. උඹට දිනන්න ලැබේවා කියලා සුභ පතනවා ඈ.අපිටත් ආඩම්බරයක් නේ

    ReplyDelete
  14. අවබෝධයක් නම් නෑ. ඒත් තියෙන තරඟයෙන් දිනන්නම ලැබේවා :D

    ReplyDelete
  15. මමත් මෙලෝ දෙයක් නොදනිමි,
    එහෙත් ජය පතමි!

    ReplyDelete

ඔබේ වචන මට හයියකි...මේතන ලියා යන්න(ඔන්න හොදින් කිව්වා..අඩෝ...ලිව්වේ නැතිනම් කපනවා ඩෝ...)