පසුගිය දිනක බලෙන්ම වගේ බස් රේඩියෝ එක මගේ කාමරේට කඩාගෙන පැන්නේය.ජේඩී අයියාගේ තර්ජනය කිරීම් හා අයේශා අක්කාගේ සුකුමාල අප්සට් වොයිස් එකෙන් කුජීතව ගොස්, හොස්ටල් එකේ කාමරය කඩාගෙන කවුරුන් හෝ කුණුහර්පයක් කියාගෙන ඒවියැයි බියෙන් ලබා දුන් ජුගුප්සාජනක සම්මුඛ මෙව්වා එක පහතින් දක්වමි...ඩොන්ගල් එකට හෙන ගසා ඇති නිසා සිග්නල් අබිලික්ය.හොද වෙලාවට සමහර පුද්ගල නාම කැපී ගොස් ඇත..
හිරු හිමාවීගේ සහ ගැමියාගේද සංසුන් කතා අන්තර්ගතය..මෙම විශේෂ පැකේජය තොග අවසන් වන තුරු පමනයි :ඩී
සම්මුඛ මෙව්වා එකක් කිව්වාම ටිකක් සංදිග්ධයි කොලුවෝ :D වෙන වෙන තේරුම් එනවා
ReplyDeleteසංදිග්ධයි කියන්නේ මොකක්දෑ....?
Delete@ Pradeep Gunarathna
Deleteනිශ්චිත අර්ථයක් ගන්න බැහැ කියන එකලු
ඇහුව ඇහුව....උඹ ගැන මාර හැපී බං..>!111
ReplyDelete111 කියල ගැහුවෙ එක වුණා කියල නෙවෙයි....බුදුසරණයි මාක් එක ගහද්දි ශිෆ්ට් එක එබිල නෑ....
Deleteඋඹ ගැන ආඩම්බරයි ඕයි...(Y)
ReplyDelete(අර සින්දු request එක නම් හෙන කොමඩියි වගේ)
උඹේ සම්මුඛ මෙව්වා එක හෙට උදේටම අහනව. උඹ කුණුහරුප කියනවද දන්නෙත් නෑනේ, ගෙදර මිනිස්සුත් නැගිටියි ඕක අහන්න ගිහින්.
ReplyDeleteහික්ස්..
ReplyDeleteඅපිත් ඕක එදා ඇහුවලු ඈ..
උඹත් ගියාද.. නියමයි.. ලයිව් ඇහුවේ නෑනේ.. හොද වෙලාවට මෙහෙම දැම්මේ..
ReplyDeleteකුජිතය් ඔයි....
ReplyDeleteඑක නෙවෙය් මටත් තියනවා කළු කුහරයක් ... එක ගැනත් ලියනවකෝ !!
හි..හි...:)
ReplyDeleteසුභ පතනවා සහෝ ඔබට :)
දැන් රත්ගමයා හෙන ජනඅප්‍රියයි නෙව. කාලෙකට ටී වී එකේ ඉන්නවා. මහරජ්ජුරුවන් වහන්සේට බනිනවා. දැන් ඔන්න සම්මුඛ මෙව්වා කරන්නත් පටන් අරන්... අනේ කාලේ වනේ වාසේ කිව්වලු...
ReplyDeleteජය....!
හිරැ හිමාවිගේ පෝස්ටුවකින් සම්මුඛ මෙව්වා එක මමද ශ්‍රවණය කළෙමි. ඩොන්ගල් එකට හෙන ගැසීමෙන් ලොප් වූ වචන ඇහිලීමට මම උත්සාහ කලද උත්සාහය සාර්ථක උනේ නැත. නිෂ්පාදක මණ්ඩලය හැලුනු වචන වෙනුවට මද සංගීත නාදයක් යොදා ජාමෙ බේරාගෙන ඇත.
ReplyDeleteසිරා කොලුවාද අහවල් සම්මුඛ මෙව්වා එකට මුහුණ දුන්නද තාම ගියේ නැත... ජය!
පස්සේ අහලා බලන්ඩ ඕනා. :)
ReplyDeleteසුබ.
ReplyDeleteයකෝ තෝ හොස්ටල් එකේ ඔච්චර වෙලා සම්මුඛ සාකච්ඡා කොලේ කොහොමෙයි කිසිම කුණු හබ්බයක් හරි කෑ ගැහිල්ලක්වත් ඇහෙන්නෙ නැතුව?
ReplyDeleteමොනව උනත් එල බන්.....!!!!!
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ReplyDeleteචෑක් අපරාදේ එකෙක් කුණුහර්පෙකුත් කියාගෙන කාමරේට එන්න තිබ්බේ ;)
ReplyDeleteමෙව්වා එකක් නේද
ReplyDelete:-)
ReplyDeleteහොස්ටල් එකේ ඔච්චරටම කට්ටිය අඩුද? STRIK නිසා වෙන්න ඇති. සම්මුක මෙවුවා එක කට්ටිය ඉන්න දවසක කලා නම් තමා නියම. ලස්සන වචන සෙට් එකක්ම අහ ගන්න තිබුනා
ReplyDeleteමාරයි ආ :)
ReplyDeleteඋඹේ මූසල කටහඬ අහන්න හිත් දෙන්නෑ බං.උඹලගේ මලයගේ මෙව්වා එකක් දාපං අනිවා අහනවා.
ReplyDeleteමෙහෙට සිග්නල් නෑ ඔය රේඩියෝ එකට....
ReplyDelete