සමහර කඩ්ඩ චිත්රපටි තියෙනවා සිංහලට පරිවර්තනය කරාට පස්සේ මරු මරු තේරුම් දෙන.ඉතින් ඒ විදිහට පරිවර්ථනය කිරීමේ Trend එකක් ඊයේ රෑ Twitter එක පැත්තේ සිද්ද උනා
ඕන් ඒක පටන් ගත්තේ කවුද කියලා නම් අහන්න එපා :D .
ඒකෙදි වචන මාරු උන එව්වා ටිකක් බ්ලොග් එකේ දාන්න හිතුවා.මීට කලිනුත් මේ වගේ එකක් දැම්මා කට්ටියට මතක ඇතිනේ.ඒක නම් ඉතින් බුකියේ එක එක වත්තේ ක්රිකට් සමාජ වල ,එක එක ලෝක වල ගෙඩි පිටින් ශෙයාර් උනා තමන්ගේ වගේ දාගෙන.මේකත් එහෙම වේවිද දන්නේ නෑ.
පරන එක බලන්න >>> Twitter සිංහල - ඉංග්රීසි පන්තිය
- Kill Bill - බිල ගේන එකා මරපන්
- Men In Black - ග්රීස් යක්කු
- The Man Without a Past - පස්සක් නැති මිනිහා
- When Harry Met Sally... (1989) - මට ඒකිව හදිගැහිච්ච විට
- God Bless America - විමල් වීරවංශ
- The Godfather - මයේ තාත්තා දෙයියෙක්!!
- American Beauty - කොන්ඩලීසා රයිස්
- Friends with Kids - කැම්පස් නොගිය යාලුවෝ දරුවොත් හදලා
- Ong back - ඕන්න පස්සේ
- How I Ended This Summer - මේ ඡන්දේ ගොඩ දාගන්නේ කොහොමද
- Halloween II - හෙලවෙන දෙක
- I Hate Luv Stories - තුක් විතරක් මල් කතා
- God Bless America - ඇමරිකාවට දෙයියන්ගේම පිහිටයි!!
- Bad Teacher - බන්දුල
- Contraband - කොණ්ඩ බෑන්ඩ් එක
- Headhunters - ස්වාධීන රූපවාහිනී
- Back to the Future - සුභ අනාගතයක්
- The Pianist - ( ද පෑන්ටිස්ට් )- ජංගියා
- Star Wars: Episode VI - Return of the Jedi - ජන්ද ගුන්ඩු - අවසන් සටන -ප්රභාකරන් ආපසු එයි
- Eight Miles - මයිල් ගස් අටක්
- The Lightning thief - ලංකා විදුලිබල මණ්ඩලය
- Gone In Sixty Seconds - කපුගෙදර
- Girl next door - ඊලගට දොර වහන්න කෙල්ලේ
- The Note Book : කටු වැඩ පොත
- The Lucky One : ලකී තමා දවසකට හරි මිනිහ
- Om shaanthi om - ඔන්න ශාන්ති අක්කේ ඔන්න
- Main Hoon Na - මේ උන්නා,දැන් නෑ
- Brothers - සහෝදර සමාගම
- Goats - ගෝඨාභය
- When We Leave - කැම්පස් එකෙන් එලියට එන්නේ කවද්ද?
- My Name Is Khan - මගේ නම කාපන්
- The Man from Nowhere - නෝර්වේ වලින් ආපු මිනිහා
- Prince of Persia: The sands of time - නාමල් රාජපක්ෂ වැලිපිල්ලේ අකුරු කල කාලය
- I am number four - අද පෝලිම එච්චර දිග නෑ
- My friends hot mom - මගේ යාලුවගේ අම්මා පිච්චුනා
- 13 Going on 30 - එන්න තිහට දහතුනයි ලාබයි!
- As It Is in Heaven - ඒකට හෙවනයි වගේ
- All the King's Men - ඔක්කොම රාජපක්ෂගේ ගෝලයෝ හරිය !!
- Love and other drugs - කෙල්ල බොන්න එපා කිව්වා බං.!!
- The 40-Year-Old Virgin - රොසි සේනානායක
- Minority Report - උගත් පාඩම් හා ප්රති සංවිධානය
- The Dark Knight Rises - සර්ත් ෆොන්සේකා හිරෙන් නිදහස්
- Anaconda - අනේ කොන්දා
- No Strings Attached - නූල් නෑ පෙට්ටි නෑ
- I Served the King of England - මම වැඩ කරන්නේ රාජපක්ෂට
- That's My Boy (2012) - මගේ පුතා නාමල්
- Gone Baby Gone - නාමල් බේබි ගියා ගියා
- No Country for Old Men - නාකින්ට රටක් නෑ
- puss in boots - බූට් එකක් කාපු පූසා
- The Girl with the Dragon Tattoo - මකරෙක් අතේ ගහපු ගෑනි
- Iron Man - මැදපන් මිනිහෝ!!
- The Virgins - ෆ්රෙශ් බඩු
- Four Nights with Anna - රෑට හතරපාරක් ඇන්නා!!
- King Arthur - මහ රජානෙණි
- Superbad - හෙනම වනචරයා
ඔක්කොම වචන සෙට් එක බලන්න ඕන නම් මෙතනින් යන්න #MovieTitleInSinhala
කොරන්න කිසිම වැඩක් නැති නම් ටුවිටර් එකේ මාව Follow කරාට අවුලකුත් නෑ @Rathgamaya
මේවට නම් හිනා වෙලා මැරෙනවා රත්තෝ. කලිනුත් ගියානේද මෙහෙම වචන සෙට් එකක්.
ReplyDeleteTwitter සිංහල - ඉංග්රීසි පන්තිය ගැන වෙන්ටැ ඇහුවෙ :D
Deleteපට්ට ඈ...
ReplyDeleteසුපිරි ..!
ReplyDeleteහූ... පස්ට ඈ... වටේටම හිනා ..ලෙසටම :D
ReplyDeleteමරු නම් ටික.....
ReplyDeleteකලින් පෝස්ට් එකකුත් තිබ්බා නේ ?
ඒ Twitter සිංහල - ඉංග්රීසි පන්තිය :D
Deletepatta...
ReplyDeleteතැන්ක්යු වේවා!
Deleteකෝ මම දාපුව එකක්වත් නෑනේ,....
ReplyDeleteඒවා දැම්ම නම් කවුරුත් මේ පැත්තට එන එකක් නෑනෙ :P
Deleteසුපර් බෑඩ්!!!!!!
ReplyDeleteගෝඩ් බ්ලෙස් ඇමරිකා..හික්ස්
Deleteඔන්න ශාන්ති අක්කේ ඔන්න ..... :D :D :D :D
ReplyDeleteඒකට මට හිනා හිනා.... ;)
ඔන්න පණුච්චී ඔන්න..(එන්න තියෙන එකක් :D)
Deleteඉඳලඉඳල බත් කටක් කෑවෙ දැං....
ReplyDeleteකාපු ගමං බැලුවෙ මේ ඉලව්ව.. යකුනේ මගේ බඩත් කොර උනා...!!!!
Follow me too @kasun32 :P
ReplyDeleteනාකින්ට රටක් නෑ...:P
Deleteමාත් කාපු ගමන් කියෙව්වෙ. තාම බඩ කොර වෙලා වගේ !! :D :D
ReplyDeleteනියමෙට පෙරලලා තියෙනවනෙ සිංහලට !
ReplyDeleteතැන්ක්යු වේවා!
Deleteඅඩේ! මම දාපුවා නම් එකක් තියෙනවා.. :D
ReplyDeleteහේ හේ
ReplyDeleteමැදපන් මිනිහෝ දෙක..
අපි ඔය වැඩෙ ඉස්සර කරනවා හැබයි කඩ්ඩ සින්දු වලට,ක්රිකට් ප්ලෙයර්ස් ලටය,කඩ්ඩ ගායකයොන්ටයි තමා.පස්සෙ වෙලාවක හිමිහිට ඒවා ටික පොස්ට් එකක් දාන්නම් :)
ReplyDelete:D දැම්මමම බලමු එහෙනම්
DeleteGone In Sixty Seconds - කපුගෙදර
ReplyDeleteඅයියෝ :D
Deleteඑළම
ReplyDeleteඑළ..:D
Deleteඅම්මියා! අපේ එව්වත් වැටිලා නෙව! එලකිරි රත්ගමයා අයියා! :D
ReplyDeleteමේන් කලින් ගියපු
#ෆුල්ආතල් #EpicSinhalaCartoonDubs :D
෴සිද්ධිය෴
ඇවිත්ම බලන්නම්කෝ..:D
Deleteපුකෙනුත් හිනා බොලව්. රෑට කන්න ඕනෙත් නෑ
ReplyDeleteඅර රෝසි සේනානායකගේ එකනං පස්ටයි ඈ
ReplyDeleteහික්ස් :P
Deleteසුපිරි
ReplyDeleteඔන්න නිවාඩුව ඉවරයි.. අපරාදේ නැත්තන් ඉතින් මේ වගේ ආතල්ම නේ දෙන්නේ... සුපිරියි ඕන්..
ReplyDeleteතැන්ක්යු වේවා!නිවාඩුව ඉවර උනාට ස්ට්රයික් ඉවර නෑ...
Deleteතනියම හිනා වුනා කාලෙකින්....
ReplyDelete:D :D
Deleteපිස්සු බම්පින් ඈ!
ReplyDeleteකියවන කියවන පාරට බම්ප් වෙවී ඉන්න වෙන්නේ..
Delete++++
ReplyDelete++++++
Deleteහයියූ චිත්තරපටි......... බුහාහ් හාහ් හා........... :D
ReplyDeleteමෙන්නෝ මගෙන් කොපි කරලෝ..බුහාහ් හාහ් හා..:P
Deleteමෙතනට දකුණු ඉන්දියානු අධ්යක්ෂ සෙල්ල වලවේ තුමාගෙ චිත්රපට කීපයකුත් ඇතුල් කරන්න තිබුනෙ...
ReplyDeleteඑව්ව හෙලවෙනකොට බලන් ඉන්න උන්ට අප්සට් නේ
Deleteරත්ගමයත් suparbad ද? :D
ReplyDeleteනැතුව ඉතින් ජීවත් වෙන්න බෑ නේ
DeleteDICTATOR=මහින්ද රාජපස්ස
ReplyDeleteමේක කොමද ?????????????????
ටුවිටර් ආව නම් ඉවරයි නේ!!
DeletePrince of Persia: The sands of time - නාමල් රාජපක්ෂ වැලිපිල්ලේ අකුරු කල කාලය
ReplyDeleteහයියෝ... පටේ පට්ටය...
බුහා.........සුදු වෑන් පේනවා
DeleteGone In Sixty Seconds - කපුගෙදර
ReplyDelete:D
:D :D
Deleteමරු නේ :D
ReplyDeleteඔව් නේ :D
Deleteහී හී..හිනාකාල මැරෙනවා :):) :)
ReplyDeleteආණ්ඩුවත් ටුවීට් කරන්න ගන්නවා මෙහෙම ගියොත්...
DeleteLAMO
ReplyDelete:D :D
Deleteහෙළ මරුවෝ :D
ReplyDeleteඑහෙයි එහෙයි :D :P
Deleteඅඩෝ.. ඔව්වා වෙන කොල්ලෝ කියපුව නේ.
ReplyDeleteඅනුන්ගේ එව්වා දාන්නේ උඹ හෙන ඩයල් එක ද?? ඈ!!
ටුවිටර් දන්නේත් නැ ටුවිට් කරන්න දන්නේත් නෑ..ඉස්සෙල්ලා ටුවිටර් එකේ ට්රෙන්ඩ් එකක් කියන්නේ මොකක්ද කියලා හොයාගෙන වර..
Deleteබොහොම අමාරුවෙන් හයියෙන් හිනා නොවී හිටියා :D :D :D :D :D හකස්
ReplyDeleteමොකද්ද ඒ අමුතු සද්දේ..හක්ක පැන්නාවත්ද..:P
Deleteඋඹටත් අහුවෙනවා සිරා ඒවා කොහෙන් හරි..
ReplyDeleteමෙහෙම හිටියට අපි හෙන ක්රියේටිව් පුද්ගලයෝ හරිය..:D
Deleteඅම්මෝ මගේ බඩ අමාරුයි බං.. කොහොමද හිනා නොවී ඉන්නේ මගේ බොක්ක තාම දෙදරල වගේ ගියා
ReplyDeleteපිස්සු රත්තෝ පට්ට ඈහ්.... ඊයේ රෑ කියවලා හිනා වෙලා අම්මගෙනුත් බැනුන් අහලා නිදා ගත්තේ
ඉතුරුටික දැන් තමා කියවලා ඉවර කලේ...අමාරුවෙන් හිනාව තද කරගෙන කමෙන්ට් එද දැම්මේ. නැතනම් ටයිප් කරන්න අමාරු හිංදා
ඉස්සරහටක් බ්ලොග් එක ලියන්න කියවන්න අදහස් බෙදා ගන්න අපි ඉන්නවා
ඕල් ද බෙස්ට් ඇන්ඩ් ගුඩ් ලක් රතෝ
තැන්ක්යු හොඳේ..
Deleteහිනස්සවා මිනිස්සුන් 541ක් මරා දැමීම සම්බන්දයෙන් රත්ගමයා මහතා සිරබාරයට !!!! :පී
ReplyDelete:පී :පී
Deleteඅනේ අම්මේ..... :) :)
ReplyDeleteලොවෙත් එල ඈ..
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
එල එල..
Deleteමරේ මරු,,,උපුටා ගත්තා හොදේ
ReplyDeleteහා හා රට්ටු කතා කියයි හොදේ :P
Deleteහි හි හිනා කාලා මැරෙනවා..
ReplyDeleteහෑ..දැන් මැරිලය?
Deleteඑල එල . that's my boy-මර්වින්ගේ කොල්ලා නෙව.kiwwana hariya.ha ekatama namal ayyama allaganna epa pawne thawa inne oya wadarla
ReplyDeleteමාලක කොලුවා නෙව :P
Deleteඅඩෝ උඹ මේක දැම්මා කීවේ නෑනේ :P එළය මගේ ඒවාද ඇත් :-)
ReplyDeleteado patta ban ube bloge post 1fb shre karanna barida ban
ReplyDeleteදැනටමත් ෂෙයාර් කර ඇත.. :)
Deleteනියම පෝස්ට් එක! අද තමයි මේ පැත්තේ ආවේ.. ඉඩ තියන වෙලාවක මෙහෙත් ඇවිත් යන්නකෝ... http://angaharuwa.blogspot.com/
ReplyDeleteස්තූතියි :)
Deleteහිකිස් ;)
ReplyDelete