Friday 6 May 2011

රත්ගමයා ගේ නැවත ඉපදීම ...

අදින් පසු මාගේ බ්ලොග් මිතුරු මිතුරියන් සහ මාගේ පාඨකයන්ව කිසිම දිනෙක අත හැර නොයන බවට දිවුරා පොරොන්දු වෙමි ..

මේක දැම්මේ රත්ගමයාගේ අකවුන්ට් එකට ඇතුලු වූ හිස් අහසේ සදරු බව සලකන්න

14 comments:

  1. ආයේ ඉතින් දිවුරලා බොරු කියන්න එහෙම හොඳ නෑ කොල්ලෝ .. දැන් ඉතින් දිගටම ලියන්න වේවි

    ReplyDelete
  2. ඔහොම කිව්ව කීවෙනි පාරද බොල.මොකද ඡන්දයක් වත් ලගයිද?

    ReplyDelete
  3. ඔන්න ආයේ එහෙම බොරු කියලා ගියොත් බලාගමු හරි ද !!!!!
    ඔන්න හොදින් කිව්වා අඩෝ....ගියොත් කපනවා ඩෝ........

    ReplyDelete
  4. මොකද මේ වෙන්නේ.... සදරු මල්ලි පෝස්ට් එකක් දාලා මල්ලිම කමෙන්ට් කරනවා.

    මට නම් කොයිල් වගේ !!!!

    ReplyDelete
  5. සඳරුවයි ගමයයි දෙන්නම එකතු වෙලා අපිට කෙලින්න වගේ ඒ පාර :-)

    ReplyDelete
  6. අය බොරු බෑ හරිය

    ReplyDelete
  7. hapoi ..... ayeth enawada.....

    ReplyDelete
  8. බට් ලිපියේ අයිතිය රත්ගමයගෙනේ..

    ReplyDelete
  9. යටින් තියන රතු පැහැති අකුරු ලීවේ මා නොව රතු ගමයාය

    ReplyDelete
  10. menno hack karalo.

    ReplyDelete
  11. කුප්පකම කියන්නේ ආය ලොවෙත් නෑ..

    ReplyDelete

ඔබේ වචන මට හයියකි...මේතන ලියා යන්න(ඔන්න හොදින් කිව්වා..අඩෝ...ලිව්වේ නැතිනම් කපනවා ඩෝ...)