Thursday 19 May 2011

හැරගියා ඔබ අපිව!!



අයියේ,
මතකද එදා සයිබර් සැනකෙලිය...
හිනා වෙවී පැත්තකට වෙලා බලන් ඉදියා...
ඒ හිනාව...
අයේ අපි කවදා දකින්නද....
නිවන් සුව ඔබට!!!!

6 comments:

  1. ඉලංදාරියා විලස ඇවිත් සයිබර් අවකාෂායේ එකිනෙකා යාකර දිලුම් වටා තැනුන පවුර ලෝක සත්‍යය විසින් යටපත් වූවා. එහෙත් දිලුම් හැම දා ඉලංදාරියා සේ අප සිත්වල රැඳේවි.

    දිලුම් මල්ලියේ ඔබට නිවන් සුව පතන්නෙමු.

    ReplyDelete
  2. නිවන් සුව ලැබේවා ඔහුට

    ReplyDelete
  3. අය්යේ...ඔබට නිවන් සුව

    ReplyDelete
  4. දයාබර දිලුම් මිතුර නුඹට නිවන් සුව ලැබේවා !

    ReplyDelete
  5. දිලුම් අයියේ ඔබට නිවන් සුව !!!!!

    ReplyDelete
  6. දයාබර සොහොයුරෙකු ලෙස සයිබර් අවකාශයේ අප එකට එක් කල මිතුරා නෙනි ඔබට නිවන් සුව

    ReplyDelete

ඔබේ වචන මට හයියකි...මේතන ලියා යන්න(ඔන්න හොදින් කිව්වා..අඩෝ...ලිව්වේ නැතිනම් කපනවා ඩෝ...)