Thursday 26 May 2011

වචන වැඩි වූ ආදරේ............

        මේක මීට සතියකට විතර කලින් one zero zero අඩවියට ලියපු එකක්.ඒ දවස් වල බ්ලොගර් වල අලුත්වැඩියා කටයුතු උන නිසා ටික දෙනෙකුට මේක මග ඇරෙන්න ඇති කියලා හිතනවා..ඒක නිසා ආයේ ඒකේම රිපීට් පාරක් දානවා..

  -----------------------------------------------------------------------------------------

ආදරනීය වස්තු,

මීට සතියකට විතර කලින් මම පලවෙනි පාරට 100ට ලියන්න ගත්තා. අපි දෙන්නගේ ආදරේ ගැන ලියලා ලියන හැම ලිපියක්ම පටන් ගන්නවා කියලයි මම හිතන් ඉදියේ. ඉතින් මම ලිව්වා. අපේ ආදරය ගැන. ඔයා මට ආදරේ කරපු එක ගැන..

අද උදේ පාන්දරම බලනකොට 100න් email එකක්. හිත ගොඩක් සතුටින් පිරිලා ගියා. හනි හනිකට email එක මම කියෙව්වේ වෙනදටත් නැති ඕනෑ කමකින්..

ඔබගේ ලිපියේ වචන ප්‍රමාණය සියයකට වඩා වැඩි බව සියක් ගණනයෙන් ප්‍රකාශ විය. එම නිසා කණගාටුවෙන් උවද ලිපිය භාර ගත නොහැක. හැකි නම් නිර්මාණය වචන 100කට ගොනුකර නැවත එවන්න.

සීය ගණින අපි
 
ඇත්ත,
කවදාවත් අපේ ආදරේ වචන 100කට ගොනු කරන්න බෑ.

26 comments:

  1. නියමෙට ගලපලා තියෙනවා රත්ගමයා...මම නම් දනේන නෑ ආදරේ වචන සීයකින් කියන්න පුළුවන්ද කියලා....උත්සහ කරල බලන්නවත් තාම කාටවත් ආදරේ කරලා නෑනේ....

    ReplyDelete
  2. සමාවෙන්න ඕන... දැනගන්නයි අහන්නේ.. මේ කතා කරන්නේ මොන ආදරය ගැනද...?

    ReplyDelete
  3. අපිත් ඔය ලව් සබ්ජෙක්ටුවට නෑ නෙව..තාම පොඩි වුන්නෙ :ඩී

    ReplyDelete
  4. වචන 100කට ගොනු කරන්න බැරි ඔය ආදරයට ජය වේවා!

    ReplyDelete
  5. ඇත්ත කතා. ආදරයක් කොහොමෙයි වචන සියයකට ගොනු කරන්නේ. මාරම අමාරු වැඩක් නේ. ඒ නිසා ඒ ආදරය හිත ඇතුලෙම ඔහේ තිබිච්චාදෙන් !!!!

    ReplyDelete
  6. ශාන්...
    වචන 100ක් ඕන නෑ නේ...තුනයි ඕන වෙන්නේ...
    මම ඔයාට ආදරෙයි...එච්චරයි
    --------------------------------------------------------------------------------
    මාතලන්
    මම දන්නෙත් නෑ නේ
    -----------------------------------------------------------------------------------
    $චාටර් කොල්ලා$
    පොඩි කිව්වේ මොකක්ද?
    -------------------------------------------------------------------------------
    ayesha
    ජය ජය වේ!!!
    -------------------------------------------------------------------------------------
    Observer
    කාදල්...ප්‍යාර්...ලව්
    ------------------------------------------------------------------------------------
    මධුරංග
    හිත ඇතුලෙ තියාගෙන ඉදලා එක පාරට එලියට දාන්න :)

    ReplyDelete
  7. ඇත්තටම කොහොමද බන් වචන 100 කින් ඔය වගේ දෙයක් ලියන්නේ අනේ මන්දා...

    ReplyDelete
  8. මේ ලෝකේ .. හරියට නිර්වචනයක් දෙන්න බැරි...ඒ වගේම නියමිත සමාන පදයකුත් නැති...
    ඒ වගේම හරි උපමාවකුත් නැති..විරුද්ධ පදයක් විතරක් ඇති එකම වචනය...තමයි..ආදරය ..කියන්නේ.

    මං හරි ද දන්නෙ නැතෝ.......

    ReplyDelete
  9. වචනෙන් විස්තර කරන්න පුලුවන්ද ආදරේ .........
    මම නම් හිතන්නෙ නැහැ ......

    ReplyDelete
  10. වචන 100කින් කොහොමද ආදරයක් ගැන කියන්නේ....

    ReplyDelete
  11. One|zero|zero එකේ දැකපු පෝස්ට් අතරින් හොඳ නිර්මාණාත්මක පෝස්ට් එකක්. නියමයි මලයා. අති විශිෂ්ටයි.
    (මෙහි අමුණා ඇති ඔබේ නිර්මානශීලිභාවය ඉහලින් අගය කරමි)

    ReplyDelete
  12. සීතල අයියා
    මොන කතාවද? අර මෙව්වා එක ගැන කතාවද?
    ---------------------------------------------------------------------------------------------
    කුරුං ගුරුං
    මක්කා මරු කොල්ලො....
    -----------------------------------------------------------------------------------------------
    කතන්දර Kathandara
    ස්තූති වේවා!!
    -------------------------------------------------------------------------------------------------
    අසoක
    හොදට හිතුවොත් තුනකින් ලියාගන්න පුලුවන්...
    ----------------------------------------------------------------------------------------------
    - නිල් අහස -
    පිලිතුර වැරදියි...ආස්ක් දි ඕඩියන්ස්...
    ----------------------------------------------------------------------------------------------
    කල්හාර දිසානායක
    ක්‍රියාවෙන් ඔප්පු කරන්න..ඒක වචන වලට වඩා බලවත්
    ---------------------------------------------------------------------------------------------
    කොට ජීවිතේ
    කියමු බලන්න පාසල් අයිය ගැන 100 කින් :0
    -------------------------------------------------------------------------------------------
    රොබින්
    අප්පේ...මම හෙන උඩ ගියා...දැන් ඉන්නේ අහසේ...

    ReplyDelete
  13. වචන නැතුවත් ඕක හරිම ලස්සනට කියන්න ඇහැකි බං. හැබැයි ඔන්න සීමාවක් දැම්මොත්නං ආයෙ ලත් තැනම ලොප් වෙනව ආදරේ.

    ReplyDelete
  14. එය ගැන කියන්න වචන 100ක් මදි.... :)

    ReplyDelete
  15. වචන 100 කට නෙමෙයි 1000කටවත් කොහොම ආදරේ ගොනු කරන්නද??

    ReplyDelete
  16. ඒකනම් පට්ට අදහස.

    ReplyDelete
  17. හැබෑටම මෙතන අපේ ආදරය කියල කිව්වෙ මොකක්ද?

    ReplyDelete
  18. nawammawatha
    ලොප් වේ ආදරේ.....ලප් වී ලොප් වේ
    -------------------------------------------------------------------------------------------
    කොට ජීවිතේ
    ආව්........මෙන්න මල් මල්......නාකි විසේ..තරුන අපිට ඉඩ දීලා වයසක බැදපු උදවිය විසේ නොකර ඉදියොත් හොදා....
    --------------------------------------------------------------------------------------------
    Dinesh
    වචන වලින් බෑ...ක්‍රියාවෙන් කරන්න...පූජා අක්කා වගේ..... නැද්ද දිනේශ් අයියා
    ------------------------------------------------------------------------------------------
    Kasun
    පට්ට ජුජුබ්ස්
    -----------------------------------------------------------------------------------
    JHOTHISHALANKA
    ආ.. ඒක ද....ඒක මේ.පොඩි මෙව්වා එකක්...දන්නේ නැද්ද ඉතින්... :))

    ReplyDelete
  19. ඇත්ත, කොහොමද ආදරේ වචන 100කින් කියන්නේ....

    ReplyDelete
  20. රත්ගමයා දැන් පැණිගමයා වෙලා ඈ.. අර හමුදා පුහුනුවට ගියේ නැද්ද මල්ලි.

    ReplyDelete
  21. තාරා
    වචන තුනයි ඕන වෙන්නේ හරියටම
    ---------------------------------------------------------------------------------------
    පිණිබිඳු...
    ඊලග වටයට තමා අක්කේ....පැනි නෑ හරිය

    ReplyDelete
  22. ආදරේ කරද්දී වචන වැඩිවුනාම ත් අවුල් තමයි බන් . . හැබැයි අඩු වුනාමත් අවුල් . . . හරි ගාන හොයා ගන්න එක අර කලු නික හොයනවට වැඩිය අමාරුයි . . හ්හ්ම්ම්ම්

    ReplyDelete

ඔබේ වචන මට හයියකි...මේතන ලියා යන්න(ඔන්න හොදින් කිව්වා..අඩෝ...ලිව්වේ නැතිනම් කපනවා ඩෝ...)