වේගයෙන් පැමිනි මාතර කොළඹ බස් රථය ගාල්ල බස් නැවතුම් වෙත ලගා විය.ගිනි ගහන අව්වත් බස් රථයෙන් ඇවිස්සුනු දුහුවිල්ලත් නිසා ලේන්සුවකින් මුහුන වසා ගත් ඇය හනි හනිකට බසයට ගොඩ වූවාය.ඇයට මේ කිසිවක් හුරු පුරුදු දේවල් නොවේ.ගාල්ලට පැමින තවම සති දෙකක් වත් නැත.ඒ නමුදු ටියුෂන් ක්ලාස් යැවීමට තාත්තාට තිබූ තදියම ගැන ඇය සිතෙන් බැන වැදුනාය.
ඔබට ඇයගේ මුහුනේ ඉරියව් බලා සිටින්නට අවස්ථාවක් ලබා දුන්නා නම් ඔබ සිනාසෙනු ඇත.
ඇය සැබැවින්ම තම පියාට ආදරය කලාය.අම්මාගේ වියෝවත්,තාත්තාගේ ස්ථානමාරුවත් නිසා අලුත් ජීවිතය ඇයට අලුත්ම අත්දැකීමක් විය.
ඇය කවුදැයි මම තවම ඔබට නොකීවෙමි.ඇය අනුත්තරා දිසානායක වූවාය.
ඉතින් අපි කතාවට යමු.
අනුත්තරා පන්තියට යන විටත් පන්තිය පටන් ගෙන අවසන්ය.....
"සු....................................................."
පන්තියේ කොනකින් පටන් ගත් සූ.... හඩ පන්තිය පුරා පැතිරීමට ඇසිපිල්ලමක් සලන තරම් වත් වෙලාවක් ගත වූයේ නැතැයි මම සිතමි.
"ඕක නවත්තනවා....අන්තිම පේලියේ නිල් පාට ඉරි ඉරි ටී ශර්ට් එක.......ගේනව බලන්න තමුසෙගේ පොත." ටියුශන් ගුරුවරයාගේ හඩ පන්තියේ එල්ලා තිබූ ශබ්ද විකාශන යන්ත්‍ර මගින් දැඩිව ඇසුනි.නැවතත් පන්තිය සංසුන් විය.ඒ සිදුවීම් අතර තුර අනුත්තරා බන්කුවකට බර දී ඉදගත්තාය.
කොන්ඩය අවුල් වූ කමීසයේ බොත්තම් ඇරගත් තරූශ පෙරේරා නොහොත් අපගේ රස්තියාදුකාර කතානායකයා (එම වචනය කොතෙක් දුරට සාධාරන දැයි නොදනිමි ) පිටු 40 ක කොපි පොතක් ගෙන ගුරුවරයා ඉදිරියට පැමිනියේය.
"ගන්නවා බලන්න පොත.මේ මොකක්ද ඕයි..තමුසේ හදන්නේ මුලු බයෝ සිලබස් එකම මේ පිටු හතලිහේ පොතේ ලියන්නද? "
තරූශගේ සිනහමුසු මුහුනත් පන්තියේ මුනු මුනු සද්දයත් ස්වල්පවෙලාවක් පැවතුනි.
"පන්තිය පටන් ගත්තු දවසේ ඉදලා කරේ මේ පිටු දෙකේ තියන ඒවා විතරද.කවදා හැදන්නද දරුවො.මේක සෙල්ලමක් නෙමේ.අම්මා තාත්තා මහන්සියෙන් හම්බකරන සල්ලි තමයි ඔයා මේ නාස්ති කරන්න්නේ."
"ඉතින් සර් සල්ලි නාස්ති වෙන නිසා නේ මම පිටු හතලිහේ පොතක් ගත්තේ"
කොල්ලන් සිටි පැත්ත සිනහ හඩින් පිරුනද කෙල්ලන්ගේ පැත්ත දෙස ඔබ මා නොබලන තරමට නුවණට හුරුය.
සල්ලී දී උගන්වන පන්තියක් නිසාදෝ ගුරුවරයා සිසුවාට අත ඉස්සුවේ නැත.
යනවා පන්තියේ පිටිපස්සෙම පේලියට.ගිහින් නගිනවා ඩෙස්ක් එක උඩට"
ගුරුවරයාගේ විධානය ඔහුට ගානක් වත් නැත.කටේ තිබූ චුවින්ගම් හපය බිමට දැමු ඉලන්දාරියා සංසුන් ගමනින් පසුපසට ගමන් කලේය..
මේ සියල්ල දෙස අනුත්තරා සන්සුන්ව බලා සිටියාය.
"හොද වැඩේ අසමජ්ජාතියට.ඕකා තමා ඔයා එනකොටත් සු...ගාන්න පටන් ගන්න ඇත්තේ.ඕකටම හරියන යාලුවෝ ටිකක් ඉන්නව නේ.කොහොම ගෙවල් වල හැදුන උන්ද දන්නේ නෑ.ගිය සතියේ බස් එකේ යනකොට මගේ ගවුමේ චුවින්ගම් එකක් අලවලා තිබ්බා.අපරාදේ අලුත්ම ගවුම."
අනුත්තරාට අනෙක් පසෙන් සිටි තරුණිය කියාගෙන කියාගෙන ගියාය.
"මීට කලින් ක්ලාස් ආවද.මම අදයි ඔයාව දැක්කේ."
"නෑ.අද තමා ආවේ.මම අනුත්තරා"
"මම ඉරේශා ""
එතනින් පටන් ගත් ඔවුන්ගේ කයිවාරුව කොතනින් නැවතුනා දැයි මම නොදනිමි.තරුණ ගැහැණු ළමුන් දෙදෙනෙකුට කතා කරන්නට මොන තරම් දේවල් තිබේද..ඔවුන්ගේ කතා සොයන්නට යාමට තරම් මම ඕපාදූප කාරයෙකු නොවෙමි.
තමාගේ පියා ගාල්ලේ තැපැල් ස්ථානාධිපති බව , ගමේ ගත කල ජීවිතය ගැන , තමන්ගේ අලුත් ජීවිතය ගැන අනුත්තරා දිසානායක කියන්නට ඇත.ඉරේශාදා ඊට නොදෙවනි වන ලෙස තම ජීවිත කතාවම කියන්නට ඇත.
පන්ති නිම වන තුරුම ඔවුන්ගේ මුකුලුව,සිනහව මෙන්ම තරූශ දිසානායකගේ බන්කුව උඩ සිට කරන ඉලන්දාරි විහිලු වලින්ද පන්තිය පිරී පැවතුනි.
------------------------------------------------------------------------------------------
පලවෙනි පාරට තමා කෙටි කතාවක් නොවන කතාවක් වගේ දෙයක් ලියන්න ගත්තේ.මේක ඉවර කරන්න පුලුවන් වේවිද බැරි වේවිද කියන්න මම දන්නේ නෑ.ඒත් ලියනවා. කොටස් දහයකට අඩු වෙන් ඉක්මනට ලියලා දාන්න ඕන.අර නායකත්ව පුහුනුවත් ලග ලගම එන නිසා ලියන එක නම් ඉක්මන් වේවි..හිතෙන දේ වචනයකින් හරි කියලා යන්න..මොකද මේ බ්ලොග් එකේ පලවෙනිපාරට තමා මම මේ වගේ දෙයක් ලියන්නේ..කුප්ප නැති කතාවක්....

denata hondai.kathawa awsana wenakan hariyatama kiyanna behene.
ReplyDeleteපට්ට ඕයි පට්ට
ReplyDeleteඅබ්ලික් කිවාට අබ්ලික් නැ බං..!
ඊ ලග එකත් දාපං.
I hate love story හැබැයි... ;-)
කිසිම අවුලක් නැත ....... අපහසුවකින් තොරව කියෙව්වෙමි .........
ReplyDeleteඇත්ත කියපං මලේ මේ උඹට වෙච්ච වැඩක්ද ..........
ඔය නායකත්ව පුහුණුවෙන්වත් බොගේ කට වාචාලකම හැදුනොත් ලොකු දෙයක් ........
වැඩිය දිගට පෝස්ට් එක දාන්න එපා .........
ReplyDeleteඔය දාලා තියන ගාන නියමයි .........
හුඟක් දිග උනාම කියවන්න වෙලා යනවා .........
කියලා තියන විදියට කොටස් 10 කට මෙහා ඉවර කරනවා නම් හොඳයි .....
ආ එල එල මචං.. මේක සත්‍ය සිදුවීමක් ඇසුරෙන් ලියවෙන නිසා තවත් පට්ටයි!! (මේ තරූශ කියන්නේ උඹ වෙන්න ඇතිනේ නේද?)
ReplyDeleteකථාව නම් එල... මට තේරෙන්නෙ නැත්තෙ ඇයි හැම කථාවකම කොල්ල රස්තියාදුකාර නැහැදිච්ච එකෙක් වෙන්නෙ කියල...
ReplyDeleteමල්ලි ආරම්භය නම් අති විශිෂ්ඨයි...විහේෂයෙන්ම අර කතාවට පිටින් ඉඳගෙන කතාව කියනා ආකාරය..හැබැයි මතක තියා ගන්න ඒ ක්‍රමයම ඔයාට අභියෝගයක් වෙනවා..මොකද එක දිගටම ඒ රටාවෙන්ම මේක ගෙනියන්න බැරි උනොත්..ඒ කියන්නේ හෙට ඔයා මේක තරුෂගෙ විසින් හෝ අනුත්තරාගේ විසින් කියන රටාවට මාරු උනොත් එතනම රිද්මය බිඳ වැටෙනවා..ඔය ක්‍රමයට ලියන ලේඛකයෝ බොහෝම ටිකයි ඉන්නේ...විශේෂයෙන්ම පරිවර්ථන සාහිත්‍යය ඇතුලේ විතරයි ඒ කිහිප දෙනාත් අපිට වැඩිමනත්ම හම්බ වෙන්නේ..
ReplyDeleteඒ හින්දා ඒ අභායෝගය තියාගෙන ලියපං..අනිත් කාරණය දැන් හැම තැනම මල් කතා වැහි වැහැලා..හුගාක් බ්ලොග් ගත්තහම එකිනෙකට සමාන මල් කතා යන්නේ..නම් ගම් ටිකක් එහෙ මෙහෙ උනාට..ටිකක් විතර වටේ ගියත් අන්තිමට එකම රාමුවේ කතා තමා තියෙන්නේ..ඒත් ඉතිං එදා ඉඳලා අද දක්වාම විතරක් නෙවෙයි හෙටත් මල් කතාවලට ඉල්ලුමනං තියෙනවා..ඒකයි බන්ධුල පද්ම කුමාරලා..සුජීව ප්‍රසන්න ආරච්චිලා වගේම මහේෂ් සත්සර මද්දුම ආරච්චිලා වගේම තව පුදීප් බාලසූරියලා අදත් තරුණ සිත්වල වීරයෝ වෙන්නේ..
ඒත් ඒ වීරත්වයට වඩා දෙයක් ලබන්නයි උත්සහ කරන්න ඕන..නැත්තං තවත් එක මල් කතාවක් පමණි කියා හිතලා අපට මේ කතාව අවසානයෙත් කියන්න වෙන්නේ...
ඒ හින්දා ඔය අත තිබ්බ සුපිරි රිද්මයට සාධාරණයක් කරන්න බලහං..උඹට ජය..!
හොදද නරකද කියලා හිතන්නේ නැතිව ලියන්න.
ReplyDeleteහිතට එනදේ වෙනස් නොකරම ලියපං.
හිතා ගන්නත් බැරි තරම් ලස්සනට කතාව ලිය වේවි ..එතකොට.
කුලුදුල් ව්‍යායාමයට..සුභ පතමි.
කිව්ව වගේම කුප්පම කුප්ප කුජීතම කුජීත ලස්සන කතාවක්....එළකිරි මලයා....දිගටම ලියපන්...මෙගා කරන්න එපා....කොටස් උපරිම 10ක් 12ක් ඇති....
ReplyDeleteමෙන්න රත්ගමයා සන්සුන් කතාවක් ලියනවෝ!!!ඕකත් ඉල ඇදෙන්න හිනා යන අවසානයක් වෙනවට මොනවද ඔට්ටු. නැත්නම් මෙයා ලියයිද සුන්දර ආදර කතාවක්.ඇත්තටම . කොන්ඩේ කපනවා වගේ පොඩි ඔට්ටුවක් අල්ලමු
ReplyDeleteහක් හක්.. තවත් කුප්ප මෙවුව එකක්. මේ ඒක නෙවේ.. මේ කතාවෙ උබ කවුද? උබ කොහෙද ඉන්නෙ. එකතැනක "මි" කියල ඉවර කරල තියෙනව දැක්ක. ඒත් උබ නනෙ බන්. උත්තම පුරුශ දෘශ්ඨි කෝණෙන් කතාව ලියනවනම් තමා කතාව විස්තර කිරිමෙදි "මි" දාන්නෙ. ඒත් ඒක එහෙමනම් උබ ඉන්න ඔනි. කො නෑනේ...
ReplyDeletesl130
ReplyDeleteහැම ආදර කතාවකම වගේ කොල්ලට කෙල්ලව මල් වට්ටියක දාලා දෙන්න අදහසක් නෑ..
----------------------------------------------------------------------------------------------
Bunny
මේක අබිලික් උන ලවු ස්ටෝරියක් යකෝ...අයි හේට් දෝස් ටු..
----------------------------------------------------------------------------------------------
කල්හාර දිසානායක
මේ මට උන එකක් නොවුනත් සමහර සිද්දි අත්දැකීම් විදිහට ඇති..කොහොමත් කොට පෝස්ට් තමා දන්නේ..දහයක් වත් ලියවෙන එකක් නෑ...දිගට ලියන්න හිතන්නෙත් නෑ...
-----------------------------------------------------------------------------------------------
චතුවා (ළමයා)
උඹට මාව පේන්නේ රස්තියාදුකාරයක් විදිහටද බොල..අනික මම කරේ මැත්ස්...බයෝ නෙමේ...
----------------------------------------------------------------------------------------
සාතන්
හැම කතාවකම එහෙම නෑ නේ..දැන් බලන්න බොද මීදුම්...කොල්ලා කෙල්ලෙක් නේ අලේ...
-----------------------------------------------------------------------------------------
මාරයාගේ හෝරාව
මේ කතාව්ත් පිටින් ඉදගෙනම තමා ලියන්න බලන්නේ මාරයියේ.එහෙම ලිව්වම කතාවට කරන්න පුලුවන් දේවල් ගොඩයි.මේකත් තවත් එක මල් කතාවක් ද කියන්න දන්නේ නෑ..අන්තිමට වෙන දේ නම් ඇත්ත ලෝකේ වෙන ඇත්ත තරුන ආදර කතාවලට වෙන දේමයි.හැමෝම ආදර කතා ලියන්නේ ඒවා ලියන්න ගොඩක් ලේසි නිසා.වචන ටිකක් ඇමුනුවම ඒක ආදර කතාවක්..ඒමත් එහෙමද දන්නේ නෑ..ඒත් වෙන්සක් තියනවා කියලා කියන්නම්..සුජීව ප්‍රසන්න ආරච්චිලගේ වගේ ජෝඩුව එක්වෙන එකක් එහෙම නැති නම් කෙල්ල හරි කොල්ල හරි මැරන එකක් නම් නෑ මගේ කතාවෙදි...
දිග කොමෙන්ට් එකට ස්තූති වේවා.....!!
----------------------------------------------------------------------------------------------
- නිල් අහස -
ආදර කතාවකින් පටන් ගත්තා...මොකද ඒව ලියන්න හරිම ලේසි නිසා..ආදර කතා මෙච්චරයි...
-----------------------------------------------------------------------------------------------
ශාන්.....
මෙගා කරන්න නම් අදහසක් නෑ අයියේ...10 ක් වත් ලියවෙන එකක් නෑ...
එල මචන් ලස්සනයි.. පස්සෙ දවසක බලල පොතක් ගහමු.
ReplyDeleteBindi
ReplyDeleteඉල ඇදෙන්නේ නැතො...ඒකනේ කිව්වේ මේක කුප්ප නෑ කියලා...
-----------------------------------------------------------------------------------
සුළඟිල්ල | pinkie
මම නිකන් පාරේ යන බුවෙක් බන්..මම කතාව ලියන එකා නේ..ඉතින් මම මේකේ ඉන්න ඕන නෑ නේ...
පිස්සු පුසා
ReplyDeleteඉකේ....පොත් නම් ගහන්න්න බෑ...යුගයේ ජුගුප්සාජනක රචකයා වගේ ටටිටල් එකක් තමා දාන්න වෙන්නේ
ම්..... කතාව ඉතිරි කොටසුත් කියවල ඉවර වෙලා කමන්ට් කරන්නම්.අපිත් කියවන බව පෙන්වීමටයි මෙම කමන්ටුව.ලස්සනට ලියල තියෙනවා.මම හෙමින් සීරුවෙ බැලුවෙ අම්මප හොද නවකතා කරුවෙක් වගේ ලියලා තියෙනවා.
ReplyDeleteකතාවක්.. ලියන්නේ රත්ගමයා.... එහෙනම් ඉතින් සුපිරි වෙන්න එපැයි.. එළ එළ මල්ලි ලියාගෙන යමු මාත් අවිත් කියවන්නම්...
ReplyDeleteකතාව නම් දැනට එලය...පසුවට කිරිද වේවායි කියා ප්‍රාර්ථනා කරමි..නමුත් පොඩි පැනයක් ඇත..
ReplyDeleteරත්ගමයා යනු තරූශ ද??
ඇරඹුම විශිෂ්ඨයි මල්ලි...ලියන ශෛලියත් නියමයි..මාරේ අයිය කීවා වගේ ගොඩක් අය ඒ විදිහට ලියනව අඩුයි..දිගටම මේ විදිහට ලියන්න...දිගටම කියවනවා මම...
ReplyDeleteමොනව හරි උඹලා ලියන දේ කියවනවා මල්ලි... උපදෙස් නෑ... ඉදිරියටම දුප්.....
ReplyDeleteකුප්ප කමින් තොර කතාවක් පට්ට ඈ
ReplyDeleteආරම්භය නියමයි..ඒකෙ කතා දෙකක් නෑ...දිගටම ලියන්න...කියවන්න බලාගෙන ඉන්නවා
ReplyDeleteThis comment has been removed by a blog administrator.
ReplyDeleteදිගටම ලියන්න මල්ලි,ඉවර වුනාම කතාව ගැන හිතෙන දේවල් කියන්නම්
ReplyDeleteමචන් එල එල.. ඉක්මන් වෙන්න ඕන කියන එකට මම දෙයක් එකතු කරන්නද?(හා)
ReplyDeleteමචන්..
එල එල .. වැඩිය ඉක්මන් වෙන්නත් එපා..
ඔව්.. රටේ හමුදාවේ ව්නයක් නෑ.. එනවා මෙතන රත්ගමයගේ විනය හදන්න නේද බොල...
''
\
ලොල් නැත්ද මන්ද??
JHOTHISHALANKA
ReplyDeleteහොද ද දන්නේ නෑ..මම ලියලම නෑ නේ..
-------------------------------------------------------------------------------------
සුදු හංසි
ඔන්න ප්‍රවීන ලේඛිකා සුදු හංසි
--------------------------------------------------------------------------------------
:සුදු කොල්ලා:-
බොට මම ර්ස්තියාදුකාරයෙක් වගේ පේනවද?
------------------------------------------------------------------------------------
අකීකරු හිත
අකීකරු හිත කියවනවා කියන්නේ අපි කීකරු වෙනවා කියන එක නේ..
------------------------------------------------------------------------------------
Jeew
උපදෙස් දෙන්නකෝ.... :))
-----------------------------------------------------------------------------------
බීටා
අනේ පල යන
-----------------------------------------------------------------------------------
දිල්
ඉක්මනට ලියලා ඉවර කරන්න ඕන..මේක පටන් ගත්තු එක මාරම වදයක් අප්පා
-------------------------------------------------------------------------------
සුදු තම්බියා
This post has been removed by a blog administrator
------------------------------------------------------------------------------------------
චේජනා
කියනකල් බලාගෙන ඉදිමි...
------------------------------------------------------------------------------------------
යසියා
මගේ විනය හොදයි යකෝ//
ඉතා හොඳ ආරම්භයක්! දිගටම ලියන්න.
ReplyDeleteඋසස් පෙල කළ කාලයත්, උසස් පෙල සහ කැම්පස් අතර කාලයේ ලියූ කෙටිකතා ටිකත් සිහිවුණා.
බොහොම ස්තුතියි රත්ගමයා!
එල මම හිතුවෙ ඇත්තට වුන කතාවක් කියලා ලස්සනට (ලස්සනට කිව්වෙ බොල කොලිටියට) ලියල තියනවා... කුප්ප නොවන කතාවක් කිව්වට මාගේ ප්‍රණාමය...
ReplyDeleteමමත් මේ වගේ කතා වලට වැඩි මනාපයක් නම් නෑ... ඒත් මේකෙ ඉස්සරහට හොද වෙයි කියල හිතනවා... උබ අවංකවම හිතෙන ඒව මේකට දාපන්.. කෘතීමව හිතන්න යන්න එපා.. රත්ගමයගෙ අනන්‍ය තාවය තියාගෙන ලියපන් ( මට හිතෙන විදියයි කිව්වෙ මචං.... )
ReplyDeleteපලමුවෙනි වතාවට උනත් කතාවට ලස්සන් ආරම්භයක් තියෙනවා. ඉක්මනට ලියන එකත් හොදයි. මොකද අපටත් විභාගේ අත ලග එනවා. ඒ නිසා ඉක්මනින් කියවලා අවසන් කරන්න පුලුවන්.
ReplyDeleteමේ සුන්දර නවකතා වසන්තයයි. ඇත්තටම එලටික් එකට ලියලා තියෙනවා. කුප්ප කමක් ඇත්තෙම නෑ.
Elaz
ReplyDeleteලස්සනයි රත්ගමයෝ.. හැමදාමත් ඉතින් වෙනසක් කරන නිසා මේ කතාවත් ලස්සනට ලියන්න.. ලියන්න බැරි වේවි කියලා හිතන්න එපා.. දිගටම ලියන්න.. ඊළග කොටස එනකම් බලන් ඉන්නවා..
ReplyDeleteමුල්ම කොටසින්ම මට අල්ලලා ගියා ..එල අයියා ලස්සනට ලියලා තියෙනවා..අනිත්වා ත් ලියන්න... අර කොටස් ගාණකින් ඉවර කරනවා කිව එක නම් හොදයි..මට මෙගා එපා වෙනවා ... :)
ReplyDeleteඑල මචන් ලස්සනයි
ReplyDeleteඔක්කොම එල සහෝදරයා.. ඒත් අනුත්තරා කියන නම ගැන පොඩි කුකුසක් මතු වෙනවා..... any way එල කොල්ලො. දිගටම ලියපං..........
ReplyDeleteඋඹේ වයසට වෙන මොනව ලියන්නද..? ඉතා හොඳයි.. ඇඬෙන්නම ලියපන්... ඕල් ද බෙස්ට්. හැබැයි මේක ඉවරවෙනකම් වෙන ඒවා දාන්න එපා.. එතකොට ටැපලෙනව.. ඉතිරි කොටස ලබන සතියෙයි...?
ReplyDeleteලස්සන කතාවක් රත්ගමයෝ .මමනම් උඹගෙන් මේවගේ කතාවක් බලාපොරොත්තු උනේම නෑ .. උඹ ලියලා තියනවා ඇඬෙන්නම .
ReplyDeleteඇත්තටම කීවොත් උඹ ලියාපු එවුවා අතරින් .ලස්සනම ලිවිල්ල මේක වේවි . උඹ කොහොමද මේක ලීවේ ? මට උඹ ගැන ඉරිසියයි .
ඊලඟ කොටසත් ලියපං දෙයියෝ .
එල රත්ගම්ස් එල. පිස්සු කොරය්.
ReplyDeleteකොහොමහරි ට්‍රයි එකක් දීලා ශේක්ෂ්පියර් ලොක්කත් පන්නමු..අපරාදේ ඇයි උඹ ශෘංගාර සාහිත්‍යයෙන් ඉවත්වුණේ
ReplyDelete@ දේවසුරේන්ද්‍ර: ම් ඒකව මම ආන් අද පැන්නුවා බන්.. ශේක්ස්පියර් ලොක්ක කැලේ....ගිහින් බලන්න මගෙ බ්ලොග් එකේ...
ReplyDeleteඅනේ පොඩ්ඩක් කුප්ප කරපන්.. නැත්නම් කික් එකක් නෑ... ඔහොම යන්......
ReplyDeleteමම හිතුවේ තවත් කුප්ප කුජීත කතාවක් කියලා..යකෝ එහෙම උනේ නෑ නේ
ReplyDeleteලියමු ලියමු... ඔන්න මමත් කියවනවා.... :) ජය!
ReplyDeleteඉතුරු ටිකත් ඉක්මනට දාපන්...එල කතාව බන්ඩ්
ReplyDeleteඅඩේ මචං තරුශ පෙරේරා ටියුෂන් ක්ලාස් එක ඉවර වෙන්නත් කලින් තරුශ දිසානායක උනේ මොකෝ බං? හිකිස්... පෝස්ට් එක හදලා දාපං... (දිගටම ලියපන්)
ReplyDeleteඅනික මචං කතාවක චරිත හඳුන්වා දෙද්දි කෙලින්ම 'ඔහුගේ නම රත්ගමයා ය' කියනවට වඩා වෙනස් ක්‍රම තියෙනවා... කෙලින්ම නම කිවුවම නිකං වාර්තාවක් වගේ...
කතාව එල රතා... මේ කතාව කියන්නේ කවුද ?... මට හිතෙන විදියට කෙල්ලත් නෙවේ. කොල්ලත් නෙවේ.. පෝස්ට් එක දෙපාරක් තුන් පාරක් හොදට කියවලා බලපන් දාන්න කලින්.. තාම පටන්ගත්තා විතරනේ...
ReplyDeleteලියන්න පටන් ගත්තම තමයි අඩුපාඩු පේන්නේ..ඒවා හදාගත්තම උඔටත් නොතේරිම හොදට ලියවෙයි....
pattei
ReplyDeletenice one. iru,...
ReplyDeleteලස්සනයි හොද කතාවක් ලියන්න පුළුවන් වෙයි
ReplyDeleteමම මේක එකපාරම කියවලා කමෙන්ට් කරන්න හිටියේ එත් "හිතෙන දේ වචනයකින් හරි කියලා යන්න" කියලා කිව්වාම වචනයක් හරි පරක්කු වෙලා උනත් කියලා යන්න හිතුනා.. ආරම්භය හොදයි :)
ReplyDeleteඅදයි අයියගේ බ්ලොග් එකට ආවේ කතාවක් තියන නිසා...ලස්සනට ලියල තියනවා...
ReplyDeleteඅනෙ මන්ද රත්ගමයො මෙහෙම කිව කියල කෙන්ති ගන්නව එහෙම නෙවේ
ReplyDeleteමෙක මට පෙනවිදිහට සමන් එදිරිමුනිගෙ ""සුලග නුඹ සහ මම "" කතාව වගෙනෙ අනෙ මන්ද .....
machan uba ela porak, mama iye thamai ubawa dana gaththe. e fb eke dala thibba මම වලත්තයෙක් නොවෙමි. blog eka kiywlewwta passe. me weddi mama ube blogs aga idan mulata kiyawagena awa. mama.dan inne ube.50 weni eke. e kiyanne mata thienne thawa 49 i. mama ube novel eka download karagenama kiyewwa. supirima kathawa. bokkatama waduna. ubata hoda anagathayak thiyenawa. mama me year eke pera enawa. awama aniwa ubawa hambenna enawa. ubata thanks me wage ela.wadak karanawata. ehenam all the best .
ReplyDeletepatta kathawa aiye. style eka tama supirima
ReplyDelete