Wednesday 13 October 2010

පිටසක්වල ජීවීන් වතුර බොනවද????



A/L chemistry කරන කොට ජල අණුව ගැන කියනවනෙ...කෝනිකයිලු...අරක්යිලු මේකයිලු...
මට නම් විකාරයි...
ජල අණුව ගන කියද්දි තමා මෙ විකරෙ හිතුනෙ.පිටසක්වල කිව්වම මොකද හිතෙන්නෙ.
අපි විතරද මේ මුලු විශ්වයටම ඉන්නෙ...ටිකක් හිතන්න..අපි තනි වෙලාද? මම නම් කියන්නෙ අපි මේ ව්ශ්වයෙ තනි වෙලා නෑ කියල.විකාර උනත් හිතල හිතල පිස්සු හැදෙනව.
අපේ මහා විද්‍යාඥයො කියන්නෙ නම් ජීවයක් පවතින්න නම් ඔක්සිජන්,ජලය තව එක එක විකාර තියෙන්න ඕන කියල නෙ.ඒත් එවා නැතුව ජීවයක් තියෙන්න බැරිද? අපි ඔක්සිජන් ආශ්වස කරාට..රේකීයව තියෙන්න ඕන ඒත් ජීවයේ වාසනාවට කෝනික උන...ජලය බිව්වට............... අපිට වඩා වෙනස් ඕනකම් තියෙන ජීවියෙක් ඉන්න බැරිද? ඇමෝනියා වලින් ආශ්වාස කරන.ආහාර ගන්න ඕන නැති වෙනස්ම ජීවියෙක්???????
කාට හරි කියන්න පුලුවන්ද ජලය නැතිනම් අපි නෑ කියල...
මොන විකාර කතාවක්ද ඒක..ජලය නැති උනානම් අපි වෙන දෙයක් බොන විදිහට හැඩ ගැහෙවි.
වතුර කියන සාදකය හැම දේකටම ගාවගෙන මොන විකාරයක් කරනවද මම දන්නෙ නෑ.
ග්‍රහලොකයක් හොයා ගත්තම එකේ ජලය නෑති නිස ජීවය නෑලු.කුනුහර්ප කතානෙ.
මම සමහර විට හරි වෙන්නත් පුලුවන් වැරදි වෙන්නත් පුලුවන්...
ඔයලා මොකද හිතන්නෙ මේ ගැන..... හිතන්න වෙනස් විදිහකට...... එතකොට තමයි ලෝකෙට අපිව මතක හිටින්නෙ......... ඔයාලම හිතන්න.... අපි විකාරයි නේද???????

16 comments:

  1. ඕයි රත්ගම, ඔය හැම එකාම කියන්නේ පෘතුවියට සාපේක්ෂවන යකෝ. අන් හිතන්නේ මේ ලෝකේ තමා මුළු විශ්වයෙම ඉන්න සත්තු ඉන්නේ කියලා. උඹ හරි සහෝ... උඹ කියන විදියේ වෙනත් ජාතියේ එවුන් ඕනෙ තරම් ඉන්න පුළුවන්. ඈයි බං මේ විශ්වයේ තව කොයිතරම් ලෝක තියෙනවද බොල, ඒ වායෙත් ඇති බං ඔය එක එක එවුන්. හෑබැයි පුතෝ අර වගේ ගොන් කතා කියන අවුන්නම් ඉන්නේ මේලෝකෙ විතරමා තමා බං.

    ReplyDelete
  2. රත්ගමයාගෙ කතාවෙ හිතන්න දෙයකුත් තියෙනවා.... මම නම් ඔය ජිවින් ගැන 100% පිලිගන්නෙ නැහැ... නමුත් වෙනත් ජිවයක් නැති වෙන්න විදිහකිත් නැහැ.... මල්ලියා Discovery Channel එකෙ පෙන්නුව Ancient Aliens කියන වාර්තා වැඩසටහන් බලලා තියෙනවද??? එක බැලුවමනම් හිතන්න දෙවල් ගොඩක් තියෙනවා.........

    ReplyDelete
  3. ඇල අකුරු කියවන්න අමාරුයි.

    හ්ම් අලුත් දෙයක්.... වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්.
    චිත්‍රපටියකට හොඳයි....

    වතුර නැතුව සැරජාති විතරක්ම බොන කට්ටියත් ඉන්නවනේ අපේ පෟථිවියේ... හි හි හි...

    ReplyDelete
  4. බොහොම ස්තූති කට්ටිය......
    @දිනේශ් අයියා.. නෑ අයියා බලල නෑ....නෙට් සර්ච් එකක් දාල බලන්න ඕන.
    @සන්කල්පනා....සැරජාතිය බොන ජීවීන් ඉන්නෙ මෙහෙම විතරයි..හික්z...

    ReplyDelete
  5. ඔයා හරි...ඕක නම් මටත් හිතුනා කලින්...අනික තමයි මහා ප්‍රඥ්ඥයා කියන ආතර් සී ක්ලාක් කුත් මෝඩ කතාවක් කිව්වා මැරෙන්න කලින්...මතකද අනුරාධපුරේ අහසේ පියාඹන පීරිසියක් කැරකුනා කියලා දැනට අවුරුදු 5කට විතර කලින් නිවුස්, පත්තර වල තිබුනා..එතකොට ආතල් සී ක්ලාක් මහත්තයා කිව්වා "පෘතුවිය වටේ චන්ද්‍රිකා 3ක් තියනවා එවැනි වස්තුවක් ආවා නම් ඒවාට අහුවෙන්න ඕනේ" කියලා...දැන් තියන ප්‍රහාරක යනා එකක් වත් රේඩාර් වලට අහු වෙන්නේ නෑ...එහෙම එකේ පිටසක්වල ජීවීන්ට බැරි ඇයි අපේ රේඩාර් වලට අහු නොවී එන්න..?

    ReplyDelete
  6. මාර අදහසක්.... රත්ගමයාටත් හිතෙන දේවල්

    ReplyDelete
  7. @සමන්...අනිවා සහෝ......
    @අකීකරු බොහොම ස්තූති........

    ReplyDelete
  8. ඔන්න බලන්නකෝ රත්ගමයා අයියාට හිතුන දේ..අපි කාටවත් හිතුන්නෑනේ..!!!
    මං දන්න තරමින් සමහර රත් වෙන්න අනං මනං ගන්න අයත් කෑවට පස්සේ පවා බොන්නේ ....ලුනේ.ඉතින් එහෙව් එකේ පිටසක්වල ජීවීන් මොන සක්වලේ දෙයක් බොනවද කවුද දන්නේ...

    ReplyDelete
  9. @ප්‍රාර්ථනා ඒක නම් ඇත්ත...එව්වා විතරක් බීලා වතුර නොබී ඉන්න කස්ටිය කොචර ඉන්නවද?..

    ReplyDelete
  10. කෙමෙස්ට්‍රි එපා...!!

    ReplyDelete
  11. @බනී..අම්මපා එපා.....

    ReplyDelete
  12. Meka Vikarayak ma nowey, meka wenna (or nowenna) puluwan! waga kiwa yuththan ge awadhanaya yomu wewa!

    ReplyDelete
  13. අනේ මචං සමාවෙයන් අපි වගෙ පිරිසක් උඹට ආශ්‍රයට ලැබුනට,,,අපිට මෙව වැටෙන්නෙ නැ බං... විශේෂයෙන්ම පැන්ඩන්ට..යන්තං පොතුපිටිය මිස් ට යි ශ්‍රීනාත් සර් ට යි ආයෙ ගමෙ ඉඳන් නැවත ලියන කොට ආනන්ද විජේපාල සර් ට යි පින් සිද්ද වෙන්න විස්ස විද්දාලෙ ආවෙ.

    ReplyDelete
  14. මමත් පොඩි කාල ඉදන්ම හිතුවේ ඔහොම තමා බන්,දාපන් පහක්, :D අපේ මහලොකු කියාගන්න විද්‍යාගඳයෝ එක හිතා ගන්න බැරි උන්.ඉර එලිය ඕනේ නැති,වායුගෝලයක් අනවශ්‍ය,නිර්වායු,ස්කන්ධ රහිත ජීවින් ඉන්න පුළුවන්නේ :)

    ReplyDelete
  15. මේ සාගරයේ පතුලේ ඉන්නව සල්ෆ වගේ විවිධ රසායනිකයන් වලින් ඡිවත්වෙන ඡීවීන් මමත් කාලෙකට කලින් ඔහොම හිතුව එළ අදහස

    ReplyDelete

ඔබේ වචන මට හයියකි...මේතන ලියා යන්න(ඔන්න හොදින් කිව්වා..අඩෝ...ලිව්වේ නැතිනම් කපනවා ඩෝ...)